මචං මිනිහෙක් දුප්පතෙක් වෙලා ඉපදෙන එක ඒ මනුස්සයාගේ වැරද්දක් නෙමෙයි, හැබැයි මිනිහෙක් දුප්පතෙක් විදිහට මැරුනොත් නම් එක ඒ මනුස්සයාගේ වැරද්දක්.
පෙරලන, වැටෙන, ඉල්ලගෙන දාගන්න, අහක යන බාල්දි තමයි මචං ජිවිතයේ වටිනාම අත්දැකීම්. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ නේ මචං, උබ උබේ ගමන පලයන්, ඒ ගමනට මේ වගේ...