1. කෑප්ටන් Jack Sparrow

    ඉන්ජිනියරින් ජොබ්

    ඇයි maths :P දැන් කියයි maths කියන්නේ ලොකු වපසරියක් තියෙන ෆීල්ඩ් එකක් කියල. එහෙනම් කියමුකෝ calculus කියල. අනේ බන්, නොදන්න මගුල් කියවන්න ගිහිල්ල නාගන්නේ නැතුව ඉමු නේද? :lol:
  2. කෑප්ටන් Jack Sparrow

    ඉන්ජිනියරින් ජොබ්

    උබ physical කරපු එකෙක්ද නැත්නම් කරන එකෙක් ද ඔහොම කියන්නේ? physical කලොත් teaching විතරලු.... :lol::lol::lol::lol: physical වල සබ්ජෙක්ට් ඉංජ සබ්ජෙක්ට් වලට වඩා සම්පුර්නෙන් වෙනස් ලු.... :lol::lol::lol::lol:
  3. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    මේකට නම් ආස හිතුන මචං. මමත් හොයනවා මේ මොඩ්ල් එකේ එකක් :D ඒ උනාට උබෙන් අර ප්‍රශ්නේ අහන්නේ නැහැ :lol:
  4. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    මේ W123 එක පට්ටම බාන්ඩයක්, 12 ශ්‍රී ඒවත් හොද තත්ත්වේ තියෙනවා නම් ලක්ෂ 15 වගේ කියනවනේ. :)
  5. කෑප්ටන් Jack Sparrow

    ඉන්ජිනියරින් ජොබ්

    මල්ලි ඔයා physical science කරන්න. එහෙම කරද්දී ඔයා බාහිර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්, IESL, වගේ ප්‍රයිවට් කොස් එකකුත් කරන්න. හැබැයි එතකොට Maths, Physics වගේ subjects තමයි කරන්න වෙන්නේ. නැත්නම් computer science වගේ කරලා ස්පෙෂල් කලොත් නම් software eng., වගේ යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බාහිර මොකුත් නොකර...
  6. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    පට්ට කතාව අයියේ. ලංකාවේ අමුතුම වාහන සංස්කෘතියක් තියෙන්නේ. :lol:
  7. කෑප්ටන් Jack Sparrow

    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    වැඩිය කතාකරන්න යන්න එපා පුටා ඕක තමයි ගවපාලනයේ සහජීවනය :angry:
  8. කෑප්ටන් Jack Sparrow

    මෙන්න නොමිලේ වයි ෆයි තියෙන තැන් ටික..

    100 MB ගන්න ඔහේ යන්න ඕනෙද බන් :rofl::lol::lol::lol::lol:
  9. කෑප්ටන් Jack Sparrow

    ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

    මේකට රිප්ලයි හදිස්සි නැහැ මචං, හොදට හිතල තර්කයක් දාපන්, උබත් නිකන් ගවපාලන ආණ්ඩුව වගේනේ, කිසිම දෙයක් තාර්කික නැහැ, වයිරය විතරයි. :lol::lol::lol::lol: පොනිල වත්, අනුර කුමාරවත් දෙමලෙන් කතා කරන්නේ නැහැනේ බන්, නිකන් උපකල්පනනේ උබල කියවන්නේ, කතාකලොත් එදාට එක ගැන කියමු, උපකල්පන ඕනේ නැහැ. :lol: හරි දැන්...
  10. කෑප්ටන් Jack Sparrow

    යහපාලනය

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
  11. කෑප්ටන් Jack Sparrow

    ලංකාවේ පාරවල්

    මොහාන් පත්කරපු ක්‍රමේ ව්‍යවස්ථා විරෝදියි කියමුකෝ, එතකොට දැන් එක්කෙනා පත්කළේ සර්ව සාදාරනවද? උබ නම් ලොරිම තමයි බන්, ඔච්චරම ලොරි බාන්න යන්න එපා බන්, උබටත් ලැජ්ජාව කියන එක ගෑවිලා හරි ඇතිනේ. :lol:
  12. කෑප්ටන් Jack Sparrow

    ලංකාවේ පාරවල්

    මචං ඔය කියපුව ඇයි තවම කියව කියව ඉන්නේ. සිරාවටම ඔහොම දෙයක් තියෙනවා නම් මහා අපරාදයක් වගේම හිරේ යන්න පුළුවන් වරදක්. ඇයි එහෙනම් අර අගවිනිසුරුවත් බලෙන් අයින් කරපු ආණ්ඩුව තාමත් නිහඩ? :lol:
  13. කෑප්ටන් Jack Sparrow

    යහපාලනය

    උබ විතරක් නෙමෙයි බන් මම දන්න තව එවුන් ඉන්නවා, උන් ලජ්ජා වෙනවා එදා කියපුව මතක්කරද්දීත්. :yes:
  14. කෑප්ටන් Jack Sparrow

    ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

    මම කාවවත් හෑල්ලු කරන්න කිව්වේ නැහැ මචං, එත් මේ රජය ගන්න තීරණ මේ රජයට චන්දෙ දීපු ලක්ෂ 62 අපේක්ෂා කරපු දේවල් නෙමෙයි. මොකද රටේ තිබ්බ ප්‍රශ්නේ දුෂණය මිසක් ජාතික ගිය නෙමෙයි. කාවද මේ රවට්ටන්න හදන්නේ? :(
  15. කෑප්ටන් Jack Sparrow

    ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

    උබ පවු බන්, මම තව ටිකක් යටින් ලියන්නම්, එක කියවල %තේ පාරක් ගහලම බුදියගනින් ඔච්චරටම ආතල් නම් :P :lol: උබට පිස්සුද, අර මිසිස් ප්‍රභාකරන්, (චොර රැජින) 75%ක් ඉවර කළා, ඉතුරු 25% පොන්සේකා ඉවර කළා. :lol: උබල දන්නවා දැන් ගවපාලනෙට චන්දෙ දීපු එවුන් එකා දෙන්න මේ ගවපාලනේටම විරුද්දව කතා කරනවා කියල...
  16. කෑප්ටන් Jack Sparrow

    ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

    මචං ඉතිහාසයයි, වෙනින් රටවල් වල විස්තර ටිකකුයි, ටිකක් බර වචන ටිකකුයි තිබ්බට මේ ගැටලුවට නියම උත්තරයක් මේ කමෙන්ට් එකේ තියෙනවා කියල උබට හිතෙනවා නම් උබේ අද්‍යාපන මට්ටමත් එක්ක ගත්තම උබ පවු වගේ හැගීමක් තමයි මට නම් දැනෙන්නේ. :lol: ඔය ප්‍රශ්නේ සාදාරනීකරණය කරලා උබ බලාපොරොත්තු වෙන්නේ දෙමල මිනිහගේ...

    No contents