ගාන වැඩියි මචං, ඕක $298 වෙන්නේ, අනික ඔකේ බොරු මාකට් එකක් තියෙන්නේ සිනජන් මොඩ් කියල පිටිපස්සේ ගහල තියෙන ඉන්ටර්නැෂනල් වර්ෂන් එකට. original web සයිට් එක ඇරුනම අනිත් ගොඩක් තර්ඩ් පාර්ටි බඩු විකුණන සයිට් වල තියෙන්නේ chineese මාර්කට් එකට හදපු එක. (දෙකේ කිසිම වෙනසක් නැහැ, එත් ඉතින් දන්නවනේ අපේ අයගේ...