Quote:
Originally Posted by richlife
විහිලුවක් වගේ පෙනුනත් ඒකේ පොඩි ගැම්මක් තියෙනවා නේද..:cool:
නිවැරදි මග පෙන්වීමක්, ආරක්ෂිත ක්රම එහෙම එක්ක ඕක වැඩි දියුණු කර ගන්න අවස්ථාව දෙන එකයි වෙන්න ඕනේ හරිනම්, නිකම්ම බැන බැන ඉන්නවට වැඩිය.. :yes:
මොකද මේ මිනිස්සු මෝඩ නම් ඒ අයට මෙහෙම දෙයක් කරන්න...