1. මරුසිරා

    කුස්සියේ බඩු ලිස්ට් !

    බැන්දේ ඊයේ පෙරෙදද ? එහෙනම් ඉතින් අදින්න තියෙන්නේ දිගටම :rofl: ඔව්ව පුරුදු කරවන්න තමයි බදින්න කලින් අම්මල තාත්තල එක්ක ඉන්නකොට නිතරම කඩේ යවන්නේ .මට පෙන්නේ උබලගේ අම්මල තාත්තල හරියට ට්‍රේනින් එක දීල නැ වගේ :P
  2. මරුසිරා

    තැඹිලි

    ස්ටේජ් එකේ ලගින්ම හිටපු උන් තැබිලි බාන්න ඇති :rofl:
  3. මරුසිරා

    මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?

    බම්ප් හිමිට කියවන්න ඕන රේප් +14
  4. මරුසිරා

    නෞකා_ගැටුමක්

    බම්ප් අර තෙල් නැව ලංකාවට එන එකක් නොවේවා කියල පතමු :P:rofl: නැත්නම් ඉතින් එකෙනුත් සොරි ඩොට් කොම් වෙන්නේ අපිටමයි සිංහලයෝ :angry::rofl::rofl:
  5. මරුසිරා

    වෙඩි නොවදින රථ

    ඩොලර් බිලියන ගානක් වටිනා අවි ආයුද මුහුදට දාපු ලංකාවේ ලොකුම අවි ගබඩාව ඕනෑකමින්ම විනාශ කරපු මහබැංකුව අගමැතිගේ අනුග්‍රහයෙන් හොරාකාපු අවලම්මුට ඔව්ව මොනවද ? අනික මාස 6 හයට ඩොලර් ලක්ෂ ගණන් වාහන ගන්නේ කොහොමද ඔව්ව තියෙද්දී ? අනික උන්ගේ අම්මග අප්පාගේ සල්ලි නෙමේ නේ අපේම සල්ලිනෙ මුන් ලොස් බොස් නැතිව...
  6. මරුසිරා

    පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි සුප‍්&

    අනේ මුන්ගේ අනාවැකි .බලන් ගියාම මු අර වෙඩි තියාගන්නවා කිව්ව් එකාට හපන් නේ :rofl::rofl: ඔක්කොම ජෝයිතිෂ කාරයෝ එකයි දෙෂ්පලුවෝ වගේම තමයි තක්කඩියෝ :angry: පොහොට්ටුව දිනනවා කියන්න මු ඕනෙද ජපලානේ ඇරපු ඇරිල්ල දැනුනු ඕන එකෙක්ට තේරෙනවා එක :P:rofl:
  7. මරුසිරා

    වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...

    ගියර් බොක්ස් ගැන මේකේ ට්‍රේඩ් එකක් දාල තිබ්බ සැහෙන කාලෙකට ඉස්සර .කව්ද දැම්මේ කියල මතක නැ .
  8. මරුසිරා

    DONT BUY SAMSUNG PHONES! Huge issue with the cameras!

    කැමරාවේ අවුල ඇපල්ද සම්සුන්ග් ද කියල පේනවා මුගේ අර කසිකබල් ඇපල් කට්ටේ වීඩියෝ දැක්කම :rofl:
  9. මරුසිරා

    වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...

    උබේ වාහනේ තත්වේ ගැන මේකේ උන් දන්නේ කොහොමද බන් .. උඩත් අර එක එක සාස්තර කාරයෝ අර මෑණි ලගට ගිහින් පෙන අහනවා වගේ වැඩක් නේ මේ කරන්නේ .. හොදම දේ දුර ගමනක් යන්න කලින් හොද සර්විස් කරන තනකට දාල චෙක් අප් කරලා සර්විස් පාරක් දම්මගන්න එක ;)
  10. මරුසිරා

    KAVii

    ලස්සනයි ගවුම
  11. මරුසිරා

    Counterpart (2018) TV Series baluwada sinhaluz?

    ඔන්න මන් බාන ලින්ක් එක http://217.61.5.181/?u=https%3A%2F%2F1337x.to%2Ftorrent%2F2651653%2FCounterpart-S01E01-WEB-H264-STRiFE-eztv%2F
  12. මරුසිරා

    ..::[මේක ලංකාවට වඩා දිගයි (Lake Baikal)]::..

    උබ මගුලක් කතා කොරනවා .එහෙනම් ඕකත් පොනිල විකුණලා බියර් හරි මිනරල් වෝටර් හරි ෆැක්ටරියකට මෙලහට ..:angry::angry: හොද වෙලාවට නොතිබ්බේ :love:[/SIZE]
  13. මරුසිරා

    ETI Warning

    සල්ලි දාල තියේනම් දැන්ම ගනිල්ලා
  14. මරුසිරා

    කවුද බන් ඒ බබා...

    ඔව්ව මොනවද ආඩම්බර වෙයන් අටුකොස් පැළ ඉල්ලපු කෙනෙක් අගමැති වුන එක ගැන :P
  15. මරුසිරා

    Torrent sites (movies)

    මෙටිකේ හොද ටීවී සිරිස් නැ .වැලේ වැල් නැතිව වේලෙනවා මතාන් :sorry:

    No contents