මරේ මරු සෑර් මරේ මාරු අගමැතිතුමෝ ඩාන්ස් එක හරිම ස්වීට් .
ඔබතුමාගේ නැවගිලුනත් බැන් චූන් ටයිප් එකට මගේ උත්ත්මචාරේ
අන්න බයියන්ට කොහින්ද මෙහෙම ජොලි බෝයිස්ලා
අපේ පරම්පරාවටම බදු පිට බදු ගැහුවට මහබැංකුව හොරාකෑවට රටම විකුනුවට මක්වෙනවද අයිබෝන්
මේ අම්බරුවගේ මනාපෙ මේපාරත් යුඑන්පියටම තමයි ආයිබෝන්...