පර බල්ලට හපික් එකම පොවන්න තියෙන්නේ ..:angry::angry:
ලංකාවේ උන්ට හරියන්නෙම නැත්තේ ඕක තමයි .බිස්නස් කරන්නෙත් වංචාවෙන් :angry::angry:
මෙව්වා කරන උන්ට හොදම දඩුවම තමයි ලක්ෂ ගානක් දඩ ගහන එක .මුන්ව හිරේ දැම්මට වැඩක් නැ .(දෙකයි පනහේ දඩ වැඩක් නැ )
මේ රටවල නම් රෙස්ටුරන්ට් කම විකුණන හැමදේම හිටපු ගමන්...