1. මරුසිරා

    ගෝස්ට් රයිඩ් එන්න යන්න..කිලෝ මීටරේට රුපිය&#351

    උබත් අර කුබියෝ එකේ ජෙහාන් වගේ ... :rofl::P ලොකු ලොකු අයිඩියා තියෙනවා .එකක්වත් හරියට කරන්නේ නෑ වගේ පෙන්නේ :sorry:
  2. මරුසිරා

    නෙළුම් කුළුණ අද...

    :rofl: කුක්කන්ට රිදෙනවා බන් මෙව්වට ... එකට වගකියන්න ඕනෙත් උන්ගේම හමොඋතල කියල තේරුම්ගන්නවත් මොළයක් නෑ..
  3. මරුසිරා

    උඹලගේ අනාගත බලාපොරොත්තු

    බොන්දුව්වෙන් පටන් අරන් දැන් සෑහෙන්න හොද ස්ථාවරයක් තියෙනවා අනාගත බලාපොරොත්තු : යන තනකට දෙයක් කරගන්න එක
  4. මරුසිරා

    රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට පවරා ගැනීමට &#3514

    නිවටය වස වෙලාද ? :shocked::rofl::P ආයෙත් ආප්පයක් කයිද ? :rofl::rofl: උසි උසි ....:P:rofl:
  5. මරුසිරා

    You're my heart, you're my soul

    its my life ...song to dance :love::love: 4zHm_6AQ7CY
  6. මරුසිරා

    "සහෝදරයා" ටෙලි සිතුවම

    තාම බැලුවේ පලවෙනි කොටස විතරයි .එනිසා තාම හොද නරක කියන්න බැ:D
  7. මරුසිරා

    වැඩිම පින වෙන්නෙ කාටද?

    උබේ පලවෙනි උත්තරේ වැරදියි මචෝ . හිගන්නට වඩා හාමුදුරුනමක් කොච්චර දුස්සීල වුනත් අර හිගන්නට වඩා දහස් වාරයක් සිල්වත් .සහ සීලයක් රකිනවා .අනික හාමුදුරු නමක් සහ සිවුරෙන් සංකේතවත් වෙන්නේ බුදුන්වහන්සේ සහ උන්වහන්සේ සාරසංක කල්ප ලක්ෂයක් පිරුවා දස පාරමිතා . ඉතින් මේ නිසා කොච්චර බඩගින්නේ හිටියත් හිගන්නට වඩා...
  8. මරුසිරා

    නාම_යෝජනා කැඳවයි

    කදෙව්වට චන්දෙ කල් දාලනේද බයනැති අකමැතිය ? :P
  9. මරුසිරා

    නාගලන්ත දමනය

    හිනා වෙන්න එපා අපිටත් ඕක වෙන එක වැඩි ඈතක නෙමේ :sorry:
  10. මරුසිරා

    Facebook සල්ලි වරෙල්ලා 100%

    බුකියෙම් ඕක ශ්යාර් කරන්න ඕන බුකි අපතයින්ට පින් පිණිස .. :P:love::love:
  11. මරුසිරා

    Free VPN

    ගිනිනරියට ඇඩෝන තියෙනවා .අමුතුවෙන් ඉන්ස්ටල්ල් කරන්න ඕනේ නැ .මෙව්වා ක්‍රෝම් ඔපෙරා වලටත් වැඩ . Hoxx VPN PROXY ZENMATE HOLA තව තියෙව්නවා .ඔය උඩ තියෙන එව්ව් පට්ට .රෙජිස්ටර් වෙන්න විතරයි ඕන:love:
  12. මරුසිරා

    ලෝගෝ එකක් කළ හදියක්...

    චියා ...වල් යක්කු :rofl:
  13. මරුසිරා

    පොලිසියට කෝල් කරල :D

    :yes::yes: සිරිලන්කට් පොලොසියනේ :angry::dull:
  14. මරුසිරා

    Jim Carrey movies

    හොලිවුඩ් වල ඉන්න පට්ටම නළුවෙක් ..:love::love::love: mask එක පට්ට :love::P
  15. මරුසිරා

    ඉරා.......ජ් ප්‍රොඩක්ශන්

    ගේ නම් යුඇන්පී තමයි ඉතින්...අමුතුවෙන් පෝස්ටර් ගහන්න ඕනේ නැ :P:rofl:
  16. මරුසිරා

    📌 හතේ හිටිය මම අටට ඇවිත්

    එල එල ජයවේවා +14

    No contents