ඉන්දියන් මගුල් ගන්න එපා බන් ඊට වඩා හොදයි prc කියලම් ගහපු චයිනීස් එකක් ගන්න එක .
මටනම් ඔය පැනසොනික් එකේ ඩිස්ප්ලේ එකනම් දිරවන්නෙම නැ :dull:
කැඩුනොත් නම් ඉතින් වියදම අඩු ඇති ඉන්දියන් බඩු වල :)
කොහොමත් ලංකාවේ මොන බ්රෑන්ඩ් එක ගත්තත් බාල බඩු බන් විකුනන්නේ .:angry:
හොද tv එකක් ගන්න වනම් රට ඉදන්...