ඔය පිටකොටුවේ ගද විශේෂ ගදක් බන් .unp උන්ගේ ගද තමයි ඕක .උන්ට ඔය ගද නැත්නම් ආණ්ඩුවක් නැ වගේ තමා .
උන්ට පාරවල් වැඩක් නැ ලස්සන නගර වැඩක් නැ ලස්සන මල්වතු ඕනෙම නැ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක අඩුකරන පාර්ක් ඇවිදින මංතීරු ඕනෙම නැ පේමන්ට් මාර්ග සඟා පුවරු ඕනේ නැ පේමන්ට් ඕනේ නැ
උන්ට ඕනේ පාර මැද හරි කමක් නැ...