ලංකාව මෙතරම් නීච රටක් වුනේ මෙරටේ විනය රකින හදන තැන වල්වදුන නිසා .
පොලිසියට ගියොත් එතන ඉන්නේ ඔක්කොටම වඩා හොරු :dull:
උසාවියකදී තීන්දු ලැබෙන්නේ හොරුන්ට මිනීමරුවන්ට වාසියට .:dull:
පාර්ලිමේන්තුව ගැන කතාකරලම වැඩක් නැ නේ :angry:
වරදකට් දඩුවම් ලැබෙනවා කියල ඕනෑම කුප්ප වැඩ කරන එකෙක්ට දැනෙනවානම් උ ආයේ...