අවුරුදු 70ක් හොරුන් යටතේ...........

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113

    නිවට වෙන්නේ පක්ශ වන්දනාවේ ,පුද්ගල වන්දනාවේ යන අය බ්‍රෝ.. අපිට අභිමානයක් තියන්වා.. අපි එක එකාට ඕන විදියට නැටවෙන්නෙ නෑ.. උඹල වගේ.. අපි මොලෙන් හිතලා තීරණ ගන්නේ..

    ජනවාරි 8 ට කලින් කොච්චර ඇහුණද ඕක :lol: මොළෙන් හිතල පත්කරගත්ත මදැයි :baffled:
     
    • Like
    Reactions: රඹා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනවාරි 8 ට කලින් කොච්චර ඇහුණද ඕක :lol: මොළෙන් හිතල පත්කරගත්ත මදැයි :baffled:

    අනේද කියන්නෙ වෙනස උදාකරන්ඩ උගත් බුද්ධිමතුන් එකතුවෙලා නලුවෙක් නොව මොලයක් කියපු *න්නයෙකුයි...මහා සුපිරිසිදු හසයවගේ නිවටයෙකුයි පත්කර ගත්ත..අන්තිමට බූලියත් අරන් පෝලිමේ ඉන්ඩම වෙන්ස උදා උනා..තවත් ලැජ්ජාව නැ ජනවාරි ආප්ප විප්ලවේ සටන්පාට ආයෙත් හොයනව වෙනස උදාකරගන්ඩ මුන්ට පිස්සු..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දන් 2015 මොකෝ උනේ...මහා ඒකාධිපතිය එලවන්ඩ නිවටයෙක්ටයි *න්නයෙක්ටයි චන්දෙ දුන්න....මම එහෙම කියුවට ඔය චන්දෙ දුන්න බූරුවො කියුවෙ ආර්තික ඔස්තාරුයි මහා යහපාලකයයි කියලනෙ...උනේ මොකද කියල දන්නවනෙ...ආයෙ මම අමුතුවෙන් කියල දෙන්ඩ දෙයක් නැ...
    2015 උන අනික තමා ඔය කරගන්ඩ දගලන්නෙ..කටත් ඇරගෙන බලාගෙන ඉදපන් වෙනස කටටම වැටෙයි..

    Hari machan mama balagena inneam.. namuth mata one na aye CJ (shirani.B) polotical power dala pannana eke.. hama project ekakinnma kooti ganan gahana ekek (dan inna unuth ekai).. mahamaga Journalistlata wedi thiyana erata. thattai puthai rate thiyana nidan goda ganna kaalayak (es walin dakapu dwal machan)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hari machan mama balagena inneam.. namuth mata one na aye CJ (shirani.B) polotical power dala pannana eke.. hama project ekakinnma kooti ganan gahana ekek (dan inna unuth ekai).. mahamaga Journalistlata wedi thiyana erata. thattai puthai rate thiyana nidan goda ganna kaalayak (es walin dakapu dwal machan)
    අනේ පලයන් බන් යන්ඩ පෝලිමේ ඉදල බුලියට පෙට්ටල් ගත්තත් පෑදිලා නැවගේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේද කියන්නෙ වෙනස උදාකරන්ඩ උගත් බුද්ධිමතුන් එකතුවෙලා නලුවෙක් නොව මොලයක් කියපු *න්නයෙකුයි...මහා සුපිරිසිදු හසයවගේ නිවටයෙකුයි පත්කර ගත්ත..අන්තිමට බූලියත් අරන් පෝලිමේ ඉන්ඩම වෙන්ස උදා උනා..තවත් ලැජ්ජාව නැ ජනවාරි ආප්ප විප්ලවේ සටන්පාට ආයෙත් හොයනව වෙනස උදාකරගන්ඩ මුන්ට පිස්සු..
    :lol::lol::lol: lankawe ponnayanta therenne na ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: lankawe ponnayanta therenne na ban

    :yes::yes: මේ ගොන් මීහරක් හිතාගෙන ඉන්නෙ අර දෙමල චිත්‍රපට්වල වගේ එකෙක්ට ගහුවම හැටක් විතර වැටෙන ජාතියෙන් උදාවෙයි කියල....ගොන් බූරුවො බන්...වෙනස හොයල කාපු බත්පතටත් කෙල උනා තාම පෑදිලා නැ...
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අනේ පලයන් බන් යන්ඩ පෝලිමේ ඉදල බුලියට පෙට්ටල් ගත්තත් පෑදිලා නැවගේ..

    ehema neme palayan kiyala wedak na machan.. owa unada nadda kiyapan Logic ekak enne ethaokta
    anika mama oya buuli walta petorl gahanna ohe na ban..Mata mage lamainta oya ratata monaa unath inna ratak thiyanwa.. eeth ape ratata ohoma wenna denna baa
     
    Last edited:

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    තුන්වෙනි පාර්ශවය අනික් පාර්ශව දෙකටම වඩා මිනි මරලා තියෙනවා ඒකයි :yes:

    රෙද්ද තමය් ...
    71 - 20,000ක් කොල්ලෝ මැරිල තියෙනව -ආණ්ඩුව SLFP
    89 - 60,000 ක් කොල්ලෝ මැරිල තියෙනව - ආණ්ඩුව UNP
    උතුරේ යුද්දෙන් මැරිච්ච ගාන නොදනී
    මේ ඔක්කොම ජීවිතේ දුන්නේ කාල තෙල බහින්න සටන් කරලා නෙවෙය් .
    පාලකයන්ගේ අමන මරිමෝඩකන් නිසා
    .:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema neme palayan kiyala wedak na machan.. owa unada nadda kiyapan Logic ekak enne ethaokta
    anika mama oya buuli walta petorl gahanna ohe na ban..Mata mage lamainta oya ratata monaa unath inna ratak thiyanwa.. ape ratata ohoma wenna denna baa

    හරි හරි අපේ රට ගැන අපි බලගන්නම් උබේ ගෑනියි ලමයිනුයි එක්ක ඉන්න රට බලාගනින්....අපිට විදේශිකයන්ගෙ උපදෙස් අවශය නැත.. කිරියෙ ගොඩාක් උන් ඉන්නෙ වෙන වෙන මහා රටවල පදිචි වෙලා..:rofl:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    හරි හරි අපේ රට ගැන අපි බලගන්නම් උබේ ගෑනියි ලමයිනුයි එක්ක ඉන්න රට බලාගනින්....අපිට විදේශිකයන්ගෙ උපදෙස් අවශය නැත.. කිරියෙ ගොඩාක් උන් ඉන්නෙ වෙන වෙන මහා රටවල පදිචි වෙලා..:rofl:

    Naa dan CJ pannuwe nadda?? Maha mage Jurnaist la maruwe nadda?? Nidan horakam kale nadda?? kooti ganan comis gatte naddda??.. meewata uththara deepan bro anikaa ubalata apiwa oya rate videshikayo karanna baa.. :angry::angry::angry:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මහින්ද , රනිල් , ගොටා JVP කියන නාකි කාලකන්නි ටික එලවන්න කලේ ඇවිත්
    අපිට අඩුම වයස 40 අඩු ජනාධිපති කෙනෙක් ඕනේ

    අනිවා නාකි උන්ට දෙන්න බෑ. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ අගමැති වෙද්දි මිනිහට 40ක් වත් නෑ. ලංකාව දියුනු කරන්න අවම වශයෙන් අවුරුදු 10ක වත් වැඩපිලිවෙලක් ඕනේ. ඉතින් නාකියෝ හරියන්නේ නෑ. දැන් මුන් කියයිද දන්නේ නෑ එහෙනම් හරියන්නේ නාමලයා කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙද්ද තමය් ...
    71 - 20,000ක් කොල්ලෝ මැරිල තියෙනව -ආණ්ඩුව SLFP
    89 - 60,000 ක් කොල්ලෝ මැරිල තියෙනව - ආණ්ඩුව UNP
    උතුරේ යුද්දෙන් මැරිච්ච ගාන නොදනී
    මේ ඔක්කොම ජීවිතේ දුන්නේ කාල තෙල බහින්න සටන් කරලා නෙවෙය් .
    පාලකයන්ගේ අමන මරිමෝඩකන් නිසා
    .:angry::angry::angry:
    සමාවෙන්න වචනේ අඩුපාඩුවක් :sorry: මිනිමරලා කියනවට වඩා මැරිච්ච මිනීවලට වගකියන්න ඕනේ කියල නිවැරදි වෙන්න ඕනේ :yes:

    ජීවිතේ දුන්න නෙවේ තියෙන ගොන්කමට රට අල්ලන්න ගිහින් ඉල්ලන් කෑවා. :baffled: LTTE එක රට අල්ලන්න තුවක්කු අරන් ආපුවම දුවන්න ගැහුවා වගේ තමා කිසි වෙනසක් නෑ ඕකුන්ට ඔහොම නෙවේ ගහන්න තිබුනේ :angry: රට ඇතුලේ සිවිල් යුද්දයක් ඇතිවෙලා රට නැති නාස්ති වෙන්න නොදී අඩු කාලෙකින් කැරලි මර්දනය කරපු ඒ UNP ශ්‍රීලංකා ආණ්ඩු වලට අපි ස්තුති කරන්න ඕනේ හරිනං :yes:
     
    • Like
    Reactions: HSW

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    දැන් කාලෙ හරි මචං...
    ඕක මෙච්චර කල් ගියේ මහින්දලා ගොඩාක් කාලයක් පාලනය කල නිසා..
    දැන් හැමෝම දන්නවා මේ ආණ්ඩුවත්, මහින්දලගේ එකම වගේ තමා කියලා...
    විශේෂයෙන් තරුණ අය දන්නවා රටේ වෙන්නේ මේකයි කියලා

    exactly bro
    we have to change this shit
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මම හිතන්නේ 3 වෙනි පාර්ශවය වෙන පාර්ශවයක් හෝ අවම වශයෙන් JVP..(වෙන පාර්ශවයක් නම් හොඳයි ) ඔය මිනී මරුවෝ කියම අයගෙන් අනන්නෙ
    1.මේ අය මිනී මරලා නැද්ද?? JVP විතරද ඒ කාලේ මිනී මැරුවේ??
    2.UPFA,UNP අපේ සල්ලි ගසා කාල තියන හැටියට අනාගත පරම්පරා ගානකගේ ආර්ථික ඝාතකයො නෙමේද මේ අය?
    :angry::angry::angry:
    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Naa dan CJ pannuwe nadda?? Maha mage Jurnaist la maruwe nadda?? Nidan horakam kale nadda?? kooti ganan comis gatte naddda??.. meewata uththara deepan bro anikaa ubalata apiwa oya rate videshikayo karanna baa.. :angry::angry::angry:

    දැන් රනිලනම් මහ බැoකුව හොරා කෑව කියල බඩුත් එක්කම මාට්ටුවෙලා තියෙනව...දැන් ඔය උබ කියන ඒව ඔප්පු කරල තියෙනවද ???? පෙන්නපන් බලන්ඩ අඩුමගානෙ මොන නඩුවෙද සැකකාරයෙක් කියල හරි සදහන් කරල තියෙන්නෙ කියල..??????????

    කතාකරනවනම් සාධක ඇතුව කතාකරපන් කටවාචාල කමට දොඩෝල හරියනවද???? අපි රනිලට හොරා කියන්නෙ සාධක ඇතුව...ඒවගේම වදයි කියනවනම් ඒකත් කියන්නෙ සාධාක ඇතුව, සිරිසේනයට නිවටය කියන්නෙත් සාධක ඇතුව...උබලට මොනාද බන් තියෙන්නෙ නිකන් දොඩෝනව මිසක්...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තුන්වෙනි පර්ශ්වෙට බලේ දෙන්න පොනිලගේ ඔඩොක්කුවේ ඉන්න ලපයව එලෝලා හදුන්නෙති වගේ මනුස්සයෙක්ට නයකත්වේ දීල ඉදපන් :angry:

    ජෙප්පොන්ට ගන්න තිබ්බ චාන්ස් එක ගත්තේ නැ ලපය පොනිලගේ ඔඩොක්කුවේ ලගින්න ගත්ත නිසා .ලෝකේ කොහෙවත් නැති යල්පැනපු මාක්ස්වාදය පැත්තකට දාල රටේ දැවෙන ප්‍රශ්න වලට ලෝකෙත් එක්ක ඉස්සරහට යන ක්‍රමයක් හොයපල්ලා .

    ඔය ටික කලොත් ඉබේම බලේ ලැබෙයි :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22522505 said:

    ඔය ලපයට දෙමු කියන උන් අඩුම ගානෙ සමාජවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්න උන් නෙමේ බන්...ඔහේ කියෝනව ලැජ්ජාව වහ ගන්ඩ....පස්සෙ චන්දයක් ආවම අලියගෙ පස්ස පැත්තට කතිරෙ ගහල වෙනස උදාවෙනකන් බලන් ඉන්නව.,...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය ලපයට දෙමු කියන උන් අඩුම ගානෙ සමාජවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්න උන් නෙමේ බන්...ඔහේ කියෝනව ලැජ්ජාව වහ ගන්ඩ....පස්සෙ චන්දයක් ආවම අලියගෙ පස්ස පැත්තට කතිරෙ ගහල වෙනස උදාවෙනකන් බලන් ඉන්නව.,...

    සෝමවංශ අයින්කරලා ලපය නායකයා වුනාම මන් හිතුව මුගේ ටෝල්ක් වලට මු නම් රටේ නායකයා වෙන්නත් හොදයි කියල ..:dull:

    දැන් බැලින්නම් සෝමවංශය හොදයි කාගේවත් අගුපිල්වල ලගින්න ගියේ නැ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22522541 said:
    සෝමවංශ අයින්කරලා ලපය නායකයා වුනාම මන් හිතුව මුගේ ටෝල්ක් වලට මු නම් රටේ නායකයා වෙන්නත් හොදයි කියල ..:dull:

    දැන් බැලින්නම් සෝමවංශය හොදයි කාගේවත් අගුපිල්වල ලගින්න ගියේ නැ :lol:

    :yes::yes: ලප කුමාරය කරන්නෙ රෑට රෑට සිරිකොතට රිගල සිරිකොතේ වැසිකිලිය සුද්ද කරන එක බන්....එහෙම එකෙක්ට චන්දෙ දෙනවට වඩා රනිලටම චන්දෙ දෙනව ඒක හොදයි එක අතකට..මේ ලප කුමාරය කියන්නෙ මොකාද කියල නොදන්න තොත්ත බබාලද මුන් නැ...මුන්ට ඔනෙ රනිලට කෙලවෙලා තියෙන එක වහගන්ඩ....පොනිලගෙ &ක බැදුම්කරෙන් පැලෙද්දි unp කුක්කො කික්කිය්නට සමාජවාදෙ මතක් වෙනව....:lol::lol::lol: