1. Sri_Sampath

    ඉඳියප්පන් කොත්තුව රූ 1900ට විදෙස් YouTube කල්ලාට විකුණන්න හදපු තුන් කාලේ පයියා කොළඹ උසාවියට.

    ඌ හිඟන්නෙක් නෙව්යි බං.. ඕකෙන් පස්සේ එතනම එහා පැත්තේ තැනකින් ඌ අයිස් ක්‍රීම් එකක් කාලා රුපියල් 1000 ක් ද කොහෙද දුන්නා.. ඌ එතන බංකුවක ඉඳන් කියනවා ඌ එතනින් කාවේ නැත්තේ අරූ වෙන කොහේවත් ඉඳන් ඇවිල්ලා කඩේ එකාට ගාන කියපු නිසා කියලා
  2. Sri_Sampath

    අද මරණය!!!

    මේක නම් හරියට හරි ... කොච්චර තරහා ගියත් බනින්න නම් හොඳ නෑ.. අම්මලා තාත්තලා එක්ක හිතින් වත් තරහා වෙන්න හොඳ නෑ .. දවසින් දවස අපිට එයාලා එක්ක ඉන්න තියන කාලේ අඩුවෙන එක තමා වෙන්නේ පිළිකා වගේ තියන ලෙඩ්ඩු හොඳ කරන්න බැරි බව අපි දන්නවා නේ ගොඩක් වෙලාවට.. පොඩි උන්.. මැරෙනවා දැක්කම 🥺 තව හොදට හිටපු...
  3. Sri_Sampath

    ඉඳියප්පන් කොත්තුව රූ 1900ට විදෙස් YouTube කල්ලාට විකුණන්න හදපු තුන් කාලේ පයියා කොළඹ උසාවියට.

    ඒව හැම රටකම තියනවා.. උන් ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ මොකක් හරි මඟුලක් කියලා local එවුන්ට discount එකක් හදලා දීලා තියෙන එක
  4. Sri_Sampath

    $1000 දවසින් හොයන්න බැරිද ?

    පැය 5 ක් OT කලාම ඔය ගාන හම්බෙනවා 🤣
  5. Sri_Sampath

    Driving licence Renewal

    මෙඩිකල් එක වේරහැර නම් කරන්නේ ඔය appointment එකන් ඔක්කොම කරගන්න පුළුවන් මතක විදියට
  6. Sri_Sampath

    EU නීති වලින් ඇපල් මට්ටු වෙයි. දුපත් වාසීන්ට හුලන්

    Europe has a population of around 742 million (9.13%), by UN (World Population Prospects 2022). Southern Asia 2.05 bn 😌 අඩු කුලේ එක තමා ප්‍රශ්නේ .. නැත්තං market මාර්කට් එක ලොකුයි නේ 🥺
  7. Sri_Sampath

    Driving licence Renewal

    online Booking එකක් දැම්මා ම එක දවසේ වැඩේ කර ගන්න පුළුවන්. E-channeling eken Medical eka hawasa 1.00 damma. Hathara withara wenakota okkoma iwarayi. One Day service danne naa kale thibuna nisa. Kohomath hambenna Ara kola kalla witharayi wenasak na
  8. Sri_Sampath

    එලකිරි කඹ ඇදීම

    ඊට කලින් හෙන්රි අන්කල් එක්ක එකක් ඇද්දේ :lol::lol::lol:
  9. Sri_Sampath

    අව්රැදු සුබ පැතුම් 2024

    එසේම වේවා
  10. Sri_Sampath

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    🤣🤣 මෙන්න කඹේ හොයා ගත්තා :love: Good old elakiri ------ Post added on 1776144179
  11. Sri_Sampath

    එසේම වේවා ❤️

    එසේම වේවා ❤️
  12. Sri_Sampath

    එලකිරි කඹ ඇදීම

    2014 ද කොහෙද නේ .. අඩෝ අවුරුදු 10 කට කලින්
  13. Sri_Sampath

    කෙල්ලෙක්ව කතාවට අල්ල ගන්න......

    ඇත්ත කියපන් .. උන්ට ඕනි නම් කතා කරයි . නැත්තම් නිකං ඉඳියි ... 🤣 උඹලා දෙන්නගෙම කාලේ ඉතුරුයි නේ එතකොට .. කෙල්ලොන්ට පුදුම inbox Msg තොගයක් එන්නේ 😜 ඒ හින්ද උන් කතා කරණකම් හිටපං.. නිකං වාතයක් වෙන්න යන්න එපා
  14. Sri_Sampath

    එලකිරි කඹ ඇදීම

    අඩී මේකා ❤️ මම කිවේ මීකා ,🥰 කෝ ආගී ආච්චියි අසයිලමයි 😐. ආ ගිය අතක් නෑ ------ Post added on 1712967391
  15. Sri_Sampath

    Sharmini Serasinghe

    අම්මෝ අවුරුදු පහකට කලින් නේ ... Social Media ආතල් තමා ඉතින් වෙන මොනවද... ළඟදි ඒ පැත්තේ යන්නත් බැරිඋනා
  16. Sri_Sampath

    ඈත හමායන මද සුළඟේ, ඔබ බිඳුවක් නවතින්නේ

    දන්න විදියට ඔච්චරම තමයි වැඩකට ඇති දෙයකට කරලා තියෙන්නේ 🤣 අහ්.. සාම සාකච්ඡා ------ Post added on 1712274196

    No contents