1. Sri_Sampath

    Whatsapp මෙහෙම පුලුවන්ද?

    BA ne, mama hithanne. Qr ekaki scan karanna oni ne PHN eken
  2. Sri_Sampath

    වාහන ගණන් අඩු වෙයිද ඉස්සරහට

    Oya ganan walata waagana Aran wadak naa. Salli thiyanwa nam monawa hari aayojanayak karala car ekak rent karana eka labayi mama hithanne
  3. Sri_Sampath

    Amazing Sort film

    :nerd::dull::baffled::sorry: https://ko-fi.com/devonavery63375 ------ Post added on 1711416570
  4. Sri_Sampath

    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

    තාම නෑ.. කිට්ටුයි.. පිස්සුද යාකො ... මාත් එක්ක නම් 20- 25 අතර පොඩි උන් උනත් සෙට් වෙනවා 😂 කොල්ලොත් එක්ක පිස්සු කෙලිනකොට අපිත් කොල්ලො කියලා තමා හිතෙන්නේ ..
  5. Sri_Sampath

    පතල් විත්ති

    ඔය කියන්නේ 10 ක් එක්ක විතර ගරලා පස් දෙනෙක් සල්ලි ටික බෙදා ගෙන කියලද , එහෙමනම් වෙන්න පුළුවන්, නොදන්නා එවුන් එක්ක ඉතිං පතල් වැඩ හරි යන්නේ නා. :(
  6. Sri_Sampath

    පතල් විත්ති

    ඔහොම හිතන තරම් මැණික් හම්බෙන්නේ නා, ගොඩක් වෙලාවට ලොකුම ලාභෙ තිය ගන්නේ පතලේ උන්ගෙන් සල්ලි වලට අරගෙන රට යවන උන්ට උන්ට ලාභෙ වගේම risk එකකුත් තියනවා, පාරේදී හරි ගෙදරදී හරි බලල එවෙලේ සල්ලි දීල ගන්න සමහර ගල් කෙලිම්ම ලොස් වෙන වෙලාවල් තියනව .. පතල් කරන කරපු හැම එකාටම ඔය වගේ කතාවක් තියනව ඉතිං ...
  7. Sri_Sampath

    2024 හාමුගේ සිංහල අවුරුදු නැකැත් කලොත් අපි විනාශයි.. මෙන්න හරි නැකැත්😲

    සිංහලයා මොඩයා.. එකෙක් කාලෙන් කාලෙට එක එකාට රැවටෙන එක තමා තියන එකම සතුට දැන් තව එකෙක් මාස දෙකතුණකට සිංහලුන් ව අන්ධන්නයි යන්නේ 😂
  8. Sri_Sampath

    මෙන්න නියම වැඩ්ඩො , මුන්ට කෝච්චියක්ම හදන්න කිව්වා නම් කොහොමද

    ඇත්තටම මොකක් කරන්නද ලක්ශ 300 ක් යන්න ඇත්තේ
  9. Sri_Sampath

    අනේ! එසේ වූ විට අප කළ පින්කම් එකක්වත් වැඩකට නැති වෙයි ද? සිහි මුළා ව මිය ගියොත් වැඩක් නෑ නේද?

    සිංහලු ඉතිං මේ සේරම කරන්නේ දිව්‍ය ලෝකේ යන්න නේ... මැරෙන වෙලාවේ කනට කරලා කියන්න එකෙක් හිටියේ නැත්තම් මළ සීන් එක වෙන්නේ 🥺
  10. Sri_Sampath

    මහින්දගේ දශකය Recap

    🤔 මිහින් ලංකා එකට මොකෝ බං උනේ
  11. Sri_Sampath

    UK part time Help

    https://careers.bark.com මේකේ mobile App ekak thibuna ..
  12. Sri_Sampath

    මාර පොරක් නේ

    Sir Brian Harold May CBE (born 19 July 1947) is an English musician, songwriter, record producer, animal rights activist and astrophysicist. :baffled: :baffled: :baffled: :baffled: අපි මොනවද කරලා තියෙන්නේ :(
  13. Sri_Sampath

    මගේ GF අමුතුයි වගේ

    මන් දන්න ගොඩක් Tg අයත් ඔහොමයි.. ඔවාම නෙවෙයි.. අමුතු විදියට හිතන්නේ.. හෙනම අමුතු වැඩ කරලා අයි එහෙම කර්න්නේ කියලා ඇහුවම හොඳ හේතුවකුත් කියනවා.. අපිට නම් මලාට කරන්න හිතෙන්නේ නැති ඒව කරනවා.. ගොඩක් M-F අය
  14. Sri_Sampath

    මාර පොරක් නේ

    :love2::love2:
  15. Sri_Sampath

    මාර පොරක් නේ

    stage presence, connection with audience 😲😲 legendary performance 😱
  16. Sri_Sampath

    මාර පොරක් නේ

    මේක දැක්කේ අදනේ අම්මෝ මාර යකෙක් නේ

    No contents