😆
ජීවිතේම කට්ටක් තමයි ...
සල්ලි නම් ඇති .. ( ලංකාවේ නම් දැන් ඒකත් නෑ) වියදම් කරන්න වත් වෙලාවක් නෑ...
තමුන්ගේ කාට හරි පොඩි ලෙඩක් හැදුනත් අහලා තියන දරුණුම ලෙඩේ මතක් වෙලා පට්ට stress එකේ ඉන්න වෙනවා කාලයක් යනකම් 😒
ඒ කාලේ බේරගන්න බැරි වෙච්ච ළමයි 😞 තාම මතක් වෙනවා..
ඇස් ඉස්සරහ මිනිස්සු මැරෙනවා ...