මේ මගේ ඉඩම මචං
මේකට හරි යන පලන් එකක් දැක්කොත් පොඩ්ඩක් දාපන්කෝ. මම එකෙක් අන්දවලා තියෙන්නේ. එත් එකට මම එච්චර කැමති නැහැ.
A B C කියන්නේ වටේ තියන ඉඩම්.
රව්මකින් තියෙන්නේ ළිදක්.
E D කොටස් වල තමයි ගේ හැදෙන්න ඕනි D කොටස් අඩියක් උසයි E කොටසට වඩා. වලින් බාගයක් මට පොඩි මිදිලක් තියෙන්නේ ඕනි...