Toyota Vios Help

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මචන්ලා Toyota Vios එක ගැන මොකද හිතන්නේ?
    මුලින් ලක්ෂ 10 විතර දීලා මාසෙකට 30,000 - 50,000 අතර ගානක් ගෙවාගෙන යන්න ගන්න පුලුවන්ද?

    අවුරුදු 10 කට වඩා පරණ නිසා අවුල්ද?

    Vios එකේ පෙනුමක් තියෙන නිසයි බැලුවේ lancer, nissan වගේ වාහන වල මහ පරණ පෙනුමක් තියෙන්නේ..
    WagonR වගේ ඒවට නම් ආස නෑ Sedan එකක් තමා බැලුවේ.
     
    • Like
    Reactions: marQuis

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    I have one.
    තෙල් වැඩ 12-14 විතර දුර යද්දී. දුර ගමන් මහන්සි දැනෙන්නේ නැහැ.
    ලුක් එක පට්ට. මොනා හරි දැනගන්න තියෙනවනම් අහන්න. අරන් අවු.2 ක් වෙනවා.

    මම ඕක ගන්න හේතුවත් K නම්බර් යන්න වෙන ඔටෝ මොඩල් ඔය ගානට නැති එකයි සෙඩාන් එකක් ඕන නිසයි වැගන්ආර් මට සෙට් වෙන්නේ නැති නිසයි
     
    Last edited:
    • Like
    Reactions: guyzon

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..

    Mamath gaththa 1 month withara kalin.. Poddak withara bayen gatte thailand nisa.. but car eka nam patta... Pickup hodatama thiyenawa..:love::love:
     
    • Like
    Reactions: guyzon

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    මචන්ලා Toyota Vios එක ගැන මොකද හිතන්නේ?
    මුලින් ලක්ෂ 10 විතර දීලා මාසෙකට 30,000 - 50,000 අතර ගානක් ගෙවාගෙන යන්න ගන්න පුලුවන්ද?

    අවුරුදු 10 කට වඩා පරණ නිසා අවුල්ද?

    Vios එකේ පෙනුමක් තියෙන නිසයි බැලුවේ lancer, nissan වගේ වාහන වල මහ පරණ පෙනුමක් තියෙන්නේ..
    WagonR වගේ ඒවට නම් ආස නෑ Sedan එකක් තමා බැලුවේ.

    Ganin machn Car eka aulak naha.. Engine eka hodata check krala ganna.. hariyata maintain karala nathnam engine eka aul wenawa.. Pickup ehemath hodai.. sporty look 1th thiyenawa..
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ow mcn e gana gewnna plwn wdyt lease eka haadala denna plwn bn mm PM ekak dmma mcn blnna

    I have one.
    තෙල් වැඩ 12-14 විතර දුර යද්දී. දුර ගමන් මහන්සි දැනෙන්නේ නැහැ.
    ලුක් එක පට්ට. මොනා හරි දැනගන්න තියෙනවනම් අහන්න. අරන් අවු.2 ක් වෙනවා.

    මම ඕක ගන්න හේතුවත් K නම්බර් යන්න වෙන ඔටෝ මොඩල් ඔය ගානට නැති එකයි සෙඩාන් එකක් ඕන නිසයි වැගන්ආර් මට සෙට් වෙන්නේ නැති නිසයි

    Mamath gaththa 1 month withara kalin.. Poddak withara bayen gatte thailand nisa.. but car eka nam patta... Pickup hodatama thiyenawa..:love::love:

    Ganin machn Car eka aulak naha.. Engine eka hodata check krala ganna.. hariyata maintain karala nathnam engine eka aul wenawa.. Pickup ehemath hodai.. sporty look 1th thiyenawa..

    Thanks machanla reply walata..
    Godak ewa thiyenne mileage 100,000km walata wada wadi. Ehema ewa engine awulda?
    Mileage adu ekak gannawa nam meter karakawalada nadda hoyaganne kohomada?

    Ape allapu gedara eka Vios ekak gatta 50,000km wage mileage thibbe. Ehema wenna puluwanda?
     
    jerome11

    Junior member
  • Oct 13, 2008
    129
    8
    18
    Colombo
    I bought 5 years ago and still running well. Already 200000 km done. I got at when 167000km. It's a manual and nearly done 18kmpl in long run.
     
    • Like
    Reactions: guyzon

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පට්ට car එක බං.මං ගාවත් එකක් තිබ්බ පට්ට pick up. අවුරුදු 5කට වඩා use කරා කිසිම ලෙඩක් ආවේ නෑ ටයර් දාපු එක විතරයි කරේ :yes:
    සැප හොඳයි පෙනුම එල පෙට්‍රල් highway 20kmpl කිට්ටුවෙන වැඩ කරනව.
    wagon r වගේ පාන් බාග ගන්නවට වඩා හොඳයි ඔහොම එකක් ගන්න එක
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    පට්ට car එක බං.මං ගාවත් එකක් තිබ්බ පට්ට pick up. අවුරුදු 5කට වඩා use කරා කිසිම ලෙඩක් ආවේ නෑ ටයර් දාපු එක විතරයි කරේ :yes:
    සැප හොඳයි පෙනුම එල පෙට්‍රල් highway 20kmpl කිට්ටුවෙන වැඩ කරනව.
    wagon r වගේ පාන් බාග ගන්නවට වඩා හොඳයි ඔහොම එකක් ගන්න එක

    අඩේ එහෙමද බං :D
    එහෙනම් පට්ට

    Vios වල E grade, S grade කියන්නේ මොනාද? මොකක්ද හොඳ?
    තව Vios අලුත් මූණ (Belta මූණ) තියෙන එකද හොඳ පරණ එකද?
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් ඔය price range එකේ nissan tiida එක බලන්න. 1st owner 60000 වගේ milage එකක් 30 වෙද්දී ගන්න පුළුවන් 2008-2009 එකක් brand new ආපු .

    vios එකට වඩා ගොඩක් options තියනවා. auto lights/ auto wipers/ Climat Control/ Touch AC/ illumination meter board වගේ

    comfort - වාඩිවෙලා බලපන් කියනවට සැප
    interior - පට්ට
    fuel - town - 10/11 Outstation - 14 (only 95 octaion) 95 octaion තාම manual එකේම recommend කරලා එන්නේ. octaion 90 ගැහුවොත් fuel කරනවා ගොඩක් අඩු වෙනවා

    nissan_tiida_sedan_8.jpg
     
    Thanks machan
    Tiida එක ගැන ඔලුවේ තිබ්බෙම නෑ... ඉක්මන් එකේ බැලුවා පට්ට වගේ ඒකත් :)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Corolla 141 එක ගැන මොකද හිතන්නේ?
    2007/08 Vios එකක් ගන්න ගානටම 2007 Corolla 141 එකක් ගන්න පුළුවන්.

    මොකක්ද හොඳ සාමාන්‍ය පාවිච්චියට?​
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Nissan Tiida ekath Vios eke gaanatama ganna puluwan neda?
    Honda aria ekath puluwan man hithanne. hebei machan mewage engine genanam hari wistarayak danne ne. poddak hoyala balala ganin