mobilism ඉන්න කවුරුත් නැද්ද මේකෙ ? 
thread එකක් දාගෙන මොනා හරි කතා කරමුකො WRZ$ ටිකක් එකතු කරගන්න
ඒකෙ තියෙන thread ඔක්කොම හද්ද පරණ මොකෙක්වත් නැති ඒව
ඉන්න උන් ඉන්නවනං කියපං