1. Rhaegar Targaryen

    අය්යෝ_සල්ලි

    ආයේ ආයේ නොම ඉවසන්... :yes:
  2. Rhaegar Targaryen

    පෙර නුදුටු බස් රථ විනය

    පෙර නුදුටු බස් රථ විනය I've never seen Galle Road move with such decipline in 10 years! All the buses on the bus lane! https://www.facebook.com/photo.php?fbid=10154600350856276&set=a.10151331764776276.519935.506751275&type=3&theater
  3. Rhaegar Targaryen

    Yamu.lk Ownerයි උගේ ගැණියි

    He identify himself as කළු සුද්දා. Because he was born and raised in Canada and later moved on to SL.
  4. Rhaegar Targaryen

    Dialog Free Bonus Data Use කරන්න​

    ඔව් බන්. ඉස්සෙල්ල කැපෙන්නේ Bonus Data. අපේ package එකට සමාන bonus package එකක් දෙනවා bonus. For me it's 90GB.
  5. Rhaegar Targaryen

    Dialog Free Bonus Data Use කරන්න​

    Go to youtube and watch videos in 4K :P
  6. Rhaegar Targaryen

    Yamu.lk Ownerයි උගේ ගැණියි

    Reason for insulting Buddhism is obvious now :yes:
  7. Rhaegar Targaryen

    Dialog Free Bonus Data Use කරන්න​

    :yes: එහෙම බලද්දී මුලින් normal ඒවා ඉවර වෙලා පස්සේ බෝනස් ඉවර වෙන විදියට තිබ්බ නම් අපිට වාසියි නේද? මොකද 31 වෙනකන් bonus පාවිච්චි කරන්න පුළුවන් නේ.
  8. Rhaegar Targaryen

    Dialog Free Bonus Data Use කරන්න​

    ඔව් නේද මචන්? ඒ නිසා 21ට කලින් bonus ටිකයි normal ටිකයි දෙකම ඉවර කරගන්න වෙනවා. නැත්නම් පාඩුයි නේද?
  9. Rhaegar Targaryen

    sunny fernando

    :yes:
  10. Rhaegar Targaryen

    අපි රුපියල් බිලියන දෙකක් හොයමු!!!

    :yes::yes::yes: Why do we need to have a government if everything is being done by the donations of the public? At the end of the day nobody knows what happened to that money. Ex: Pet Scanner, Hope Cancer Hospital
  11. Rhaegar Targaryen

    Mokakda bn me Seen eka

    :D:D
  12. Rhaegar Targaryen

    Mokakda bn me Seen eka

    අනිවා බන්. ඒ කාලේ මම අර MS Word වල හිටපු animated එකාට හෙන ආසයි. අර file clip එකක් වගේ animated එකෙක් හිටියේ. computer class ගිහින් practical කරන්න දෙන පැය ගෙවිල යනවා විනාඩියෙන් වගේ. ඒ කාලේ word වල type කරන එකත් පට්ටම ආතල් බන්. :D
  13. Rhaegar Targaryen

    Mokakda bn me Seen eka

    Facebook එකේ හැංගිලා ඉඳන් ගේම ගහන page කාරයොයි, fb වීරයෝයි අතරේ උඹ තමයි මම දැකපු එකම එකා real account එකෙන් ඇවිත් කියන්න තියෙන දේවල් කෙලින්ම කියන.(තව කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ). උඹ දාන ගොඩක් comments වලට likes එහෙමත් සෑහෙන්න වැටිලා තිබ්බ. :yes:
  14. Rhaegar Targaryen

    WiFi තියෙන අපූරු ත්‍රීරෝද රථයක්

    උඹ ඔය වැදගත් කතාවක් කිව්වමද කොහෙද?
  15. Rhaegar Targaryen

    Mokakda bn me Seen eka

    මමත් එක සැරයක් Gmail hack කරලා දෙනවා කියලා කියල තිබ්බ method එකක් follow කරන්න ගිහින් තව පොඩ්ඩෙන් මගේ Gmail එකට කෙලව ගන්නවා. BTW උඹ අර යමු එකේ එවුන්ට පලු යන්න බැනලා දාල තිබ්බ නේද මචන්? :D
  16. Rhaegar Targaryen

    Mokakda bn me Seen eka

    Call her with this number +221 777 440 664
  17. Rhaegar Targaryen

    ගෙපා_සහෝ_වෙත...

    හම්බයින්ට රිදෙන්න REP 1+ දුන්න. :yes:

    No contents