උන් දඩේ 25,000 කලේ ජනතාව ගැන හිතලා නම් නෙමෙයි. ඒත් මේ වෙච්ච දේ අනුව අපිට තේරෙනවා මචන් ලංකාවේ private bus කාරයෝ කොයි තරම් නම් ලංකාවේ මහා මාර්ග අව භාවිතා කරනවද කියන එක. හැමෝම කැමතියි පාරට බැහැලා ආරක්ෂාකාරීව ගමනක් බිමනක් ගිහින් එන්න. මුළු පාරම බදු අරන් වගේ හිතූ මතේ යන private bus කාරයෝ නිසා රටේ...