රැකියාවේ ඉහලට යන ක්‍රම

Oct 13, 2016
2,675
276
0
රැකියාවේ ඉහලට යන ක්‍රම

12573709_442986455901065_3808525226445156567_n.png

(මෙය සමස්ත ලංකා ආයතන ප්‍රධානීන්ගේ සංගමය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගෑනුන්ට නම් ඔය මොකවත් ඕනෙ නෑ,.ලොක්කෙක් අල්ලගෙන සැපක් දුන්නනම් ඉහලටම යන්න පුලුවන්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පෝරිසාදයා;20875491 said:
    ගෑනුන්ට නම් ඔය මොකවත් ඕනෙ නෑ,.ලොක්කෙක් අල්ලගෙන සැපක් දුන්නනම් ඉහලටම යන්න පුලුවන්

    :rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටික කාලයක් ඔහොම කරන කොට තේරෙනව ලොක්ක හරිම ආදරෙයි කියල. ඊට පස්සෙ ප්‍රමෝෂන් හිටු කියල දෙනව. අවුරුදු දෙක තුනක් ගියාම ලොක්ක රස්සාව උඹට බාර දීල අස් වෙලා යනව.

    මම දකින හීන
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ප්‍රෙමා්ෂන් කෙසේ වෙතත් වැඩනම් උපරිමෙන සෙට් වන බව ඉඳුරාම කිව හැකිය

    ටික කාලයක් ඔහොම කරන කොට තේරෙනව ලොක්ක හරිම ආදරෙයි කියල. ඊට පස්සෙ ප්‍රමෝෂන් හිටු කියල දෙනව. අවුරුදු දෙක තුනක් ගියාම ලොක්ක රස්සාව උඹට බාර දීල අස් වෙලා යනව.

    මම දකින හීන

    :lol::lol::lol:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඔය තියරිය හොඳයි තමුන්ගේ දෙයක් කරනවනම් ..
    දුක් වින්දොත් සැප ලැබේ කියන කතාව විස්වාස කරන්න එපා දුක් විඳින්න දුක් විඳින්න දුක් විඳීමේ හැකියාවයි වැඩි වෙන්නේ.. අපේ උන් සිල්ප දක්වන්න ගිහින් අන්තිමේ ඔපිස් එකේ කක්කුස්සියත් හෝදනවා:rofl::yes:
    Work Smart මිසක් Work Hard නෙමෙයි

    ජීවිතේ වෙනසක් කරගන්න ඕනෙ නම් මෙන්න මේක බලන්න.හොඳට අහන්න සම්පූර්ණයෙන්ම.. කොලේක ලියාගන්න වැදගත් දේවල්..



    DO NOT WORK FOR MONEY - MAKE MONEY WORK FOR YOU:yes:

    මාත් තවම WORK FOR MONEY ඒත්. ඊළඟ පියවරට සූදානමෙන්:love:
     
    • Like
    Reactions: topkollek

    Palihawadana1990

    Well-known member
  • ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත... මාම අත්දැකීමෙන් කියන්නෙ... මොකද මම වැඩකරන්නෙ ඕමාන් වල, මම වැඩකරන්නෙ ඉතාලියන් කම්පැනි එකක, මම මෙතනට ආවෙ ප්‍රමාණ සමීක්ශක (QS) කෙනෙක් විදියට... මම ඇවිල්ල මාස 06 යක් යන්න ඉස්සෙල්ල බොසා මගේ වැඩ දැකල මට තව වැඩ පැවරුව... මම ඒවත් කරා, අවුරුද්දක් යද්දි බොසාට මාව නැතුව බැරි ගානට මම වැඩ ටික හැන්ඩ්ල් කරා..... බොසාට හිතාගන්නත් බෑ....

    මම අවුරුද්දක් ඉවර වෙලා මම පඩිය වැඩි කරල ඉල්ලුව.... මම අහන්න ඉස්සෙල්ල පොර හිතාගෙන ඉදල තියෙන්නෙ මගේ පඩිය වැඩි කරන්න.... මම ඉල්ලුවට වඩා 1.5 කින් මගේ පඩිය වැඩි කරා.... ඒකෙන් මගේ ජීවිතේට ලොකු අත්දැකීම් ගොඩාක් ආවා... මම දැන් Assistant Resident Engineer (ARE) විදියටත් වැඩ කරනව..... ඒ මගේ වැඩ හොද නිසා.... වැඩ කරපු නිසා....