1. chatura_CN

    Presto Help !!!

    තාම නෑ මචං. Black Friday deals එනකන් ඉන්නේ.
  2. chatura_CN

    Squid Game - Episode 6

    පවු අලී කාරයා කැරි කොරියානුවා :angry:
  3. chatura_CN

    අවුරුදු ගානක් හොයලා හොයලා හොයා ගත්ත මිනිය එකෙක් අරන්

    මම හිතුවා මිනී මැරුම් කේස් එකක් කියලා ඔක මිස් වුනේ වාසනවාට වෙන්නත් පුලුවන්. හිත හදාගනින්.
  4. chatura_CN

    Public Sex Experience

    එතකොටම මට ඇහැරුනා
  5. chatura_CN

    ශ්‍රී ලංකාව ගත්ත ණය නොගෙවා ඉන්න හරි රුසියා – ෆිච් ආයතනය කියයි

    අපේ පොඩි එවුන්ට ඨ සිරි වෙන සීන් එකක් තියෙන්නේ. පවු :sorry:
  6. chatura_CN

    online revenue licence sri lanka joke

    😂😂😂😂 ලකේ පුංකාවේ හැම දෙයක්ම දැන් ගල් යුගයට යන ගමන් ඉන්නේ.
  7. chatura_CN

    පාස්පෝට් නිකුත් කිරීම නතර කරයි

    ඇව්ල්ලා ඡන්දෙ දීලා ටෞකවලා යක්ඛ පුත්තු ආය රට යනවා :lol:
  8. chatura_CN

    💖🛫💝🎀 hodakolla & sons association - MEGA THREAD 🎀💝🛫💖

    එතකොට මදර් රසියා ගැන ඔනෙ දෙයක් කියලා දෙනවද?
  9. chatura_CN

    Presto Help !!!

    එ කිව්වේ ? :confused:
  10. chatura_CN

    SLT Fiber අම්@$#^#&*

    ඔය පුකයලා ගිය සතියෙම සැරින් සැරේ call කර කර fiber line දෙනවා කිය කිය බොරු කියලා ඇහුවම හරියට උත්තරයක් දෙන්නෙ නෑ ෆකයලා :angry:
  11. chatura_CN

    Presto Help !!!

    මචංලා මම Amazon එකෙන් Mother board එකකුයි RAM වගයකුයි ගෙන්න presto use කරන්න හිතන් ඉන්නේ. Presto වලින් items import කරපු අයට අවුලක් වුනේ නැද්ද මේ වෙනකන් ? තව දෙයක්. Computer components වලට import tax calculate කරන්නෙ කොහොමද?
  12. chatura_CN

    රඹෑව ගොවි උඝෝෂණය මැදට ආ අමුත්තා.. 😂 😂 😂

    ඡන්දෙ දීලා අඩනවා. මෝඩ මිනිස්සු. ලොල් :lol:
  13. chatura_CN

    Presto Lanka Review

    200$ වගේ mother board එකක් import කරනවා නම් import tax කීයක් වගේ එනවද ?
  14. chatura_CN

    නුවර හොද dental එකක් ,උදවු

    තැන පිරිසිදුයි ගාණ නම් මතක නෑ. තව තැනක් තියනවා kandy convent එක ඉස්සරහ. Prof. Wijeweera. එයා නම් මාර හොදයි. ගාණ ටිකක් වැඩියි.
  15. chatura_CN

    නුවර හොද dental එකක් ,උදවු

    Clock tower එක ලග උඩ Bata ද DSI එකක්ද කොහෙද තියනවා නේද. එතන dental එකට තමයි මම නම් යන්නේ. මේ වෙනකන් fill කරපු එවා අවුලක් වුනේ නෑ
  16. chatura_CN

    iPhone 13 price

    Ohoma tikak iwasala next eka ganin bn. Godak welawata usb-c enne next eke
  17. chatura_CN

    CRYPTO රෙජිස්ටර් කරගැනීමට මහ පෝලිම්

    නියමයි මල්ලි, සර් ෆේල් බව වහගන්න ජෙප්පන්ටයි පුතානෝටයි හොදටම ගහන්න ඕනි මේ වගේ. :cool: තව ත්‍රෙඩ් දෙක තුනක් දාන්න මේ වගේ දවසේ ගැන රුපියල් 500කින් වැඩි කරලා දෙන්නම්. මේ දවස්වල අමාරුයි නම් සුහාරා හරි චාන්යා හරි එවන්නම් ඔයාගේ බෝඩිමට. :yes:
  18. chatura_CN

    මේ වගේ වැඩ නම් හිරිකිතයි. ඩොලර් 48 කට ...😥😥

    උන්ටත් පිස්සුනේ. මේ චීලංකාවට එන්නේ.

    No contents