SLT, water board, Municipal council ලයින්ස් RDA එකත් එක්ක කතා කරලා හරි plan එකකට දැම්ම නම් හරි. අනික සමහර වෙලාවල් වලදී මොකක් හරි Line එකක් දාන්න request කරාම දරාගන්න බැරි estimate එකක් දෙනවා. පාර කාපට් කරාට පස්සෙ approval දෙනවා. එතකොට අලුත හදපු පාර කඩාගෙන ආයෙත් line දානවා. මෙතන තියෙන්නෙ...