නුවර හොද dental එකක් ,උදවු

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    දතක් පුරවා ගන්ට හොද තැනක් කියන්ටකො ,

    දැන් කියක් වගේ යනවාද පුරවන්ට
     
    • Like
    Reactions: kinkon

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Clock tower එක ලග උඩ Bata ද DSI එකක්ද කොහෙද තියනවා නේද. එතන dental එකට තමයි මම නම් යන්නේ. මේ වෙනකන් fill කරපු එවා අවුලක් වුනේ නෑ
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    Clock tower එක ලග උඩ Bata ද DSI එකක්ද කොහෙද තියනවා නේද. එතන dental එකට තමයි මම නම් යන්නේ. මේ වෙනකන් fill කරපු එවා අවුලක් වුනේ නෑ
    එල තැන්ක්ස් මචන් ,
    කියක් ගන්නවද බන් ,

    එතන පිරිසිදුද බන් ,
    මේ දවස් වල අවුලක් නැද්ද බන් ,
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,143
    113
    - උඩරට -
    දතක් පුරවා ගන්ට හොද තැනක් කියන්ටකො ,

    දැන් කියක් වගේ යනවාද පුරවන්ට
    පේරාදෙණිය ඩෙන්ටල් හොස්පිටල් පලයන් නිකන් කරලා දෙනවා! සල්ලි ගන්නේ නෑ !!
     

    Sen-lu

    Well-known member
  • පේරාදෙණිය ඩෙන්ටල් හොස්පිටල් පලයන් නිකන් කරලා දෙනවා! සල්ලි ගන්නේ නෑ !!
    File හද හද දවස් දෙකක් බඩගෑවම ප්‍රයිවට් කරානම් හොඳයි කියල හිතෙයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dr. Atigala. (pera dental faculty Prof)

    අලුත් පාරේ Amaya channel center එකට එහා Aloka building එකේ 3 or 4th floor.
     
    Last edited:
    • Like
    Reactions: sbanurada

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Dr. Atigala. (pera dental faculty Prof)

    අලුත් පාරේ Amaya channel center එකට එහා Aloka building එකේ 3 or 4th floor.
    Dr. Atigala ත් පට්ට, Dr Manil Fonseka ත් පට්ට. එකම Place එකේ ඉන්නෙ
     
    • Like
    Reactions: U-tag

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එල තැන්ක්ස් මචන් ,
    කියක් ගන්නවද බන් ,

    එතන පිරිසිදුද බන් ,
    මේ දවස් වල අවුලක් නැද්ද බන් ,
    තැන පිරිසිදුයි
    ගාණ නම් මතක නෑ.

    තව තැනක් තියනවා kandy convent එක ඉස්සරහ. Prof. Wijeweera. එයා නම් මාර හොදයි. ගාණ ටිකක් වැඩියි.