මචංලා acoustic guitar එකක් ගන්න හොද තැනක් දන්නවද? Yamaha music center එකේ බැලුවා. එ site එක දැන් යන්නේ welovemusic.lk කියලනේ. මේකෙන් online order කරපු අය ඉන්නවද? අවුලක් වුනේ නැද්ද? Service කොහොමද?
එක තමයි මචං. තව ඉස්සරහට ගණන් යයි.Sathiyen wage patta vidihata ganan giyane bn. Math me ekk gnna baluwe..
Lahiru music shop kottawaමචංලා acoustic guitar එකක් ගන්න හොද තැනක් දන්නවද? Yamaha music center එකේ බැලුවා. එ site එක දැන් යන්නේ welovemusic.lk කියලනේ. මේකෙන් online order කරපු අය ඉන්නවද? අවුලක් වුනේ නැද්ද? Service කොහොමද?
welovemusic.lk eken tama online orders handle wenne.. den masa dekakata kalin f310 ekak man etanata gihn gatta,, bag ekat free hanbuna 24k ta ..eka eka fake ewat tiyeno bn yamaha kiyala. so etaninma ganin.. me guitar eka hodai..මචංලා acoustic guitar එකක් ගන්න හොද තැනක් දන්නවද? Yamaha music center එකේ බැලුවා. එ site එක දැන් යන්නේ welovemusic.lk කියලනේ. මේකෙන් online order කරපු අය ඉන්නවද? අවුලක් වුනේ නැද්ද? Service කොහොමද?
Used නේ තියෙන්නේikman?
Online order කරෙත් අවුලක් නැති වෙයි ද ?welovemusic.lk eken tama online orders handle wenne.. den masa dekakata kalin f310 ekak man etanata gihn gatta,, bag ekat free hanbuna 24k ta ..eka eka fake ewat tiyeno bn yamaha kiyala. so etaninma ganin.. me guitar eka hodai..
Diliver කරන්නෙ නෑ නේදLahiru music shop kottawa

used ewa thama hodama. season wela thiyanne, samahara welawata used eka brand new ewata wada gananUsed නේ තියෙන්නේ
Online order කරෙත් අවුලක් නැති වෙයි ද ?
------ Post added on Sep 24, 2021 at 9:18 PM
Diliver කරන්නෙ නෑ නේද
------ Post added on Sep 24, 2021 at 9:19 PM
එහෙනම් ලංකාවේ මියුසික් කරලා හමාරයි..Sathiyen wage patta vidihata ganan giyane bn. Math me ekk gnna baluwe..
dan thiyenne YAMAHA eken gatthu ekak .. mage kalin eka mama adarema karana kenek ta dunna ...... 25kata wiothara ubata brandnew ekak yamaha music eken ganna puluwanused ewa thama hodama. season wela thiyanne, samahara welawata used eka brand new ewata wada ganan
මේකයි කේස් එක. මට නෙවෙයි ගන්නේ. Gift එකක් දෙන්න ගන්නේ. එතකොට used එකක් දෙනකොට අවුල්නේ.mage advice eka nam brandnew ganna epa... mokada hoda tone ekak ubata brandnew gaanata ganna amarui.. hodama de... used ekak ganin... tone eka lassanai.... mage mulma acoustim eka used...yamaha ekak F456... japan.. patta... mama gattey crown... eka use kara lankawe loku porawal mama vishwasa karana lol kasun kalhara idala nadeeka wage ayadan thiyenne YAMAHA eken gatthu ekak .. mage kalin eka mama adarema karana kenek ta dunna ...... 25kata wiothara ubata brandnew ekak yamaha music eken ganna puluwan
music විතරක් නෙවෙයි දැන් හැම එකක්ම අවුල් වීගෙන යන්නේඑහෙනම් ලංකාවේ මියුසික් කරලා හමාරයි..![]()

Online ද?Mage yaluwek gaththa sathiyakata kalin f310 ekak.yamaha music center eken gaththe.24000 k una ban.bag ekatath ekka 25000.use guitar baluwata ewage mokak hari awlak thibba.fender ekak thibba indunisian.ekanam 15 k kiwwa.f 310 gaththe fret board eka begginer kenekta lesi Hinda.
Music vitharak nemei machna, me yana vidihata lankawe hama dema karala hamaarayi.එහෙනම් ලංකාවේ මියුසික් කරලා හමාරයි..![]()
මේදැන් යන price, මම ගත්තෙ ජූලි වල, F310එක.