Thanks Bro..
මට දැනට TIN එකක් හැදිලා තියනවා තවම profile update කරේ නෑ , TIN / PIN call කරලා අරගන profile update කරන්න ඕනේ. ඒ වගේම office එකෙන් PAYE ගෙවනවා, annual income 18lx වැඩි, නමුත් වෙන income නෑ.
1. TIN එක විතරක් හදලා tax return දාන්නේ නැතුව ඉන්න පුලුවන්ද ?
2. මගේ FD අමතර income කියලා...