1. Starry Night

    NASA එකට තවමත් අසු නොවූ නළු නිලියන් සහ Porn Starsලා යන පෘතුවි ගර්භයේ පිහිටු පහාස නම් අපාය..

    ඒ වුනාට ලෝදිය තිබුනත් නැතත් එකෙන්ම අපි මාලිමාවට
  2. Starry Night

    කවුද බන් මේ හුත්තා 🤭🤭

    නොදකින් , ජිල්බෝල හොද්ද වගේ !
  3. Starry Night

    ගවුම අස්සට ගිහිල්ලා ජංගිය ගැලෙව්වා නේද?

    අඩුකුලේ පොන්න වීරයෙක් ! අනිවා මේකා රට හදන්න මාලිමාවට චන්දෙ දීපු එකෙක් වෙන්න ඕනේ
  4. Starry Night

    හීන්බෝවිටියා --> Fatty Liver ?

    එකනම් තත බන් ...ෂොට් එකක් දානකොට ඔය මොකවත් මතක් වෙන්නේ නෑනේ .... 🥃 🥃 දෙකම කරා , F/L level 1 (by scan) ------ Post added on 1736223042
  5. Starry Night

    උඹලා ලඟකදී හඳේ හාවා ව දැක්කද?? 🤔

    ලාවට වගේ දැක්ක මගේ හිතේ ....
  6. Starry Night

    ශ්‍රී ලංකාවේ බස්රථ අසලට නොයන්න

    දැනටමත් නීති තියනවා, එත් මිනිස්සුන්ගේ quality එක තමයි ඔය ! අනික දැන් තියෙන්නේ මානව හිතවාදී , නිර්ධන පන්තියේ සර්ව සාධානරණ ආණ්ඩුවක් නේ , හදන්න කියපන්කො ඔය නීති රට හැදෙයි ද බලන්න
  7. Starry Night

    ශ්‍රී ලංකාවේ බස්රථ අසලට නොයන්න

    තොපිලා තවත් විස්වාස කරනවද මේ රට නැතිකරේ දේශපාලකයෝ කියලා ?
  8. Starry Night

    හීන්බෝවිටියා --> Fatty Liver ?

    නෑ වෙන වැල් වර්ගයක් මෙන්න මේකත් හිතන්න ඕනේ , ඒ වගේම මිනිස්සු දන්නේ නැති දෙයක්. මිනිස්සු හිතන්නේ ගස්වැල් වල කොළ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති දෙයක් කියලා. නමුත් ඔය ගොඩක් සිංහල බෙහෙත් වර්ග kidney වලට බලපෑම් කරනවා. නමුත් මේක පොල්කිරි දාලා සතියට දෙවරක් වගේ බීවට ප්‍රශ්නයක් නැතිවෙන්න ඕනේ නේද...
  9. Starry Night

    හීන්බෝවිටියා --> Fatty Liver ?

    ලගදී චෙක්කරා , ආයෙත් fatty Liver හා blood cholesterol වැඩි (නමුත් බෙහෙත් ගන්න තරම් නෑ). හීන්බෝවිටියායුෂ බිලා ඇත්තටම මේ තත්වය අඩුකරත්තු අය ඉන්නවද ? මෙයට අමතරව මට Sugar, pressure ප්‍රශ්න නෑ (කවදාවත් තිබිලා නෑ). දවසක් හැර දවසක් වගේ හීන්බෝවිටියා යුෂ ටික දවසක් බීවොත් මේක හරියාවිද ?
  10. Starry Night

    ට්‍රැක් එක පැන්නා ... ජේසු හම්බුනා .. ඕකයි කතන්දරේ... //

    ට්‍රැක් එක පැන්නා ... ජේසු හම්බුනා .. ඕකයි කතන්දරේ... // මැට්ටෝ ඇන්දුවා...සාක්කු පිරුනා....ඒකයි දේව බලේ....//
  11. Starry Night

    පොලිසිය බස් ඇල්ලුවොත් අපි වර්ජනය කරනවා - ගැමුණු කියයි

    100% correct, මහඑකාම එහෙම කියලා තියනවා ..අපේ මැට්ටන්ට තේරුනේ නැතුවට :rofl:
  12. Starry Night

    හරිනි ලෙස්බියන්ද බන්?

    දරුවෝ ඇති අම්මාලා.. දරු සුරතල් පෙන්වාලා... හඩවා නෙත මා... සිත පාරවනා දරුවෝ නැත මා පතලා..... හඩනා කිරි දරුවෝ තුරුල පුරා පැතුවා පවු පුරවා සංසාරයේ මව් පදවිය නැතුවා....
  13. Starry Night

    🔴තෙල් නැවකට සල්ලි තැති බංකොලොත් රටක් මාස තුනකින් බේරගත්තා…

    මේකා පුදුම නිවටයෙක් නේ .... මේකට කොන්දක් නෑනේ රනිල් කරපු වැඩකොටසේ ගවුරවය රනිල්ට දෙන්න . අද රටේ යම්කිසි ආර්ථික ස්ථාවරත්වයක් තියනවනම් එකේ සියලු ගවුරව යන්න ඕනේ රනිල්ට හා බදු ගෙවපු මිනිසුන්ට. මේ හාල්පරුවෝ ඇවිදින් කරපු කිසි ලබ්බක් නෑ ඒ වෙනුවෙන්.
  14. Starry Night

    මිනිස් ජිවිත තුට්ටුවට දාන ගුවන් අනතුරුවල ඇත්ත

    මහ එකා වගේම පොඩි එකත් පටන්ගත්තද මිනිස්සුන්ව ගොනාට අන්දන්න
  15. Starry Night

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සිසිල් බීම පරිභෝජනය

    Good thing ... ඔය 10% සැන්ඩි කරන්න දාන Coke හා Soda 🥃 🥃
  16. Starry Night

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    අපිනම් කලින්ම කිව්වා .... පස්සේ හරි තේරුණා එක හොදයි !

    No contents