1. Starry Night

    මේ කිනම් මානසිකත්වයක්ද?

    හිනත් යනව..... දුකත් හිතෙනවා
  2. Starry Night

    Missing අර මානසික ලෙඩා හොර ගුරා ජෙප්පා කෝ

    දැන් බටලන්ද drama එක ඉවරද ? පාර්ලිමේන්තු විවාද 2 තියනවා කීවා නේද ? තිබුනද ?
  3. Starry Night

    කුරණෑගල ගෑස් ගබඩාවක්ද මොකක්ද පුපුරලා ගිනි අරගෙන

    යකෝ වටේ ඉන්න හරක් ටික ලගටම වෙලා බලාගන ඉන්නව නේ
  4. Starry Night

    කෝසල දවසට නිදා ගත්තෙ පැය දෙකයි. වෙලාවට කෑවෙ නෑ. මංත්‍රිවරුන්ට පහසුකම් දෙන්න. පාක්ෂිකයින් ඉල්ලයි.

    "නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ" = මාලිමාව (තනිවච්නය) නාලත් නෑ, කාලත් නෑ, නිදාගනත් නෑ...රටට කරපු වැඩකුත් නෑ ! කරගත්තු එකම වැඩේ බොරු උපාදි ගහගන ඉදලා පචවෙලා අකාලේ මැරිලා ගියඑක විතරයි !
  5. Starry Night

    Windows 3.1 අලුත්ම මෙහෙයුම් පද්දතිය ආවා ආවා

    3.1 ආවේ මට මතක හැටියටනම් independent O/S එකක් විදිහට නෙමේ . ඒ දවස්වල තිබුන DOS 6.22 වලම extension විදිහටයි. DOS boot වෙලා c: එකට ආවහම win.exe run කරන්න ඕනේ GUI එක ලෝඩ් වෙන්න (Unix වල X Window) වගේ . කෙලින්ම GUI එක ගන්න ඕනේ නම් autoexe.bat එකට line එකක් add කරනවා
  6. Starry Night

    ලංකාවේ කොන්ඩ ඩයි නිෂ්පාදන මාෆියාව..

    ඔය සැලුන් වල ඔලුව මසාජ් කරන්න දාන බෙරම් කියන ජරාවත් ඔය විදිහටම වෙන්න ඕනේ හදන්නේ ... නැතිනම් අඩුවට දෙන්න බෑ නේ
  7. Starry Night

    🔴🔴Breaking 🔴🔴 අවුරුදු කන්න අනුර ඉන්ධන මිල අඩු කරයි.. රටම අනුරට...

    ලාෆ්ස් ගෑස් මිල රුපියල් 420කින් වැඩි වෙයි 10 hours ago ලාෆ්ස් ගෑස් සමාගම අප්‍රේල් මාසය සඳහා සිය ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව නිල නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මිල සංශෝධනය අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ යන අතර...
  8. Starry Night

    උඹලා කන මාළු ජාතිය මොනවද ?

    මෙන්න කොකෙක් එළකිරි ඇවිත් !
  9. Starry Night

    උඹලා කන මාළු ජාතිය මොනවද ?

    අලගුඩුවා කියන්නේ එතරම් රස මාලුවෙක් නෙමේ නේ බන් ? අලගුඩුවා කියන්නේ අර පුංචි බලයා වගේ හරහට ඉරි තියන එකා නේද ?
  10. Starry Night

    උඹලා කන මාළු ජාතිය මොනවද ?

    තලපත්, කෙලවල්ල, පොඩි සාලයෝ (බදින්න). දැල්ලොත් ගන්නවා නමුත් ගොඩක් තැන් වල ඉන්න දැල්ලෝ පරනයි තැලිලා. හුරුල්ලන්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂව වැඩි කියනවා නේද ? නමුත් අපේ උන් කන්නේ නෑ නේ . අනික පොඩි උන් ඉන්නවනම් කටු ඇනාගන්නවා
  11. Starry Night

    වේයෝ සදහා රසායනික ද්‍රව්‍ය පොලවට විදීම ...?

    is this available in sri lanka ? ඒක අපට කියන්න බෑ නේද ?? උඩ තියන chemical වතුරත් එක්ක දිය වෙලා පාංශු ජලය හරහා උල්පත් වේලට mix වෙන්න පුළුවන් නේද ? ------ Post added on 1743404623
  12. Starry Night

    වේයෝ සදහා රසායනික ද්‍රව්‍ය පොලවට විදීම ...?

    දැනටම වේයන් ඇතුළු වී සිටින (වහලයට) නිවෙස් වල බිම විදලා රසායනික ද්‍රව්‍ය දානවා නේ . ඒ අවට බොන්න වතුර ගන්න ලිං තියනව නම්, එහෙම පොලවට රසායනික ද්‍රව්‍ය විදින එක කරනවා ද ? බයානක නැද්ද ?

    No contents