රනිල් ඔයවගේ ගොන් වැඩ කරන්න හිටියේ නෑ.
මොකද බුද්ධිමත් රනිල් දැනගන හිටියා සල්ලි කොළ එකතු කරලා මුට්ට සල්ලි ගහපු කාලේ 70' දශකයෙන් පස්සේ අවසන් වුනා කියලා. තවමත් 60-70 දශකවල පරමාදර්ශ වෙච්ච, නමුත් දැන් අන්ත අසාර්තක ළිං මැඩි සමාජවාදී අදහස් දරන අද ආණ්ඩු කරන ගන් කබරයන්ට තවම ඒක තේරෙන්නේ නෑ.