1. Starry Night

    අනුරයියා බොත්තම් ටික හදාගෙන... 🥺

    මේකට මොන්ගල්ද බන් ? මොන ගන් කබරයෙක්ද මු ?
  2. Starry Night

    වයසින් වැඩි අයට වදිනවද?

    නෑ ! අපේ ලමයින්ටවත් අපිට වදින්න දෙන්නේ නෑ . කිසිම මිනිසෙක් කිසිම මිනිසෙකුට වැදියයුතු නොවේ !
  3. Starry Night

    "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා"

    ස්ටාලින් ගොබ්බයගේ සහෝදරයෙක්ද කොහෙද
  4. Starry Night

    අමුතු ලෙඩක්

    Sinusitis (sinus infection)
  5. Starry Night

    උබලගෙ හිතේ දැන් තියෙන ප්‍රශ්න මොනවාද?

    දැන් තියන ප්‍රශ්නය නම් ලයිට් කොයිවෙලාවේ එයිද කියලා .... (ලංකාවටම ලයිට් නෑ)
  6. Starry Night

    ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ?

    මචන් මට ඕනේ කරන්නේ sideburns අඩු කරගන්න විතරයි. ඒක කරන්න පුලුවන්ද අවුලක් නැතුව ? එකට හොදම clipper type එක මොකද්ද ?
  7. Starry Night

    ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ?

    ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ? මොනවාද හොද මොඩෙල් මචන් ? තමන්ටම කරගන්න පුලුවන්ද ?
  8. Starry Night

    මාලිමා ආණ්ඩුව කාලේ තෙල් පෝලිම් ආවා නම් මුන්ට QR එකක් ගෙන්න මොලයක් තියෙයි ද?

    මුන් මොලේ පාවිච්චිකරලා කරපු එක වැඩක් කියපන්
  9. Starry Night

    SATINY කොන්ඩේට ????

    Tanks bro , pls share your experience. BTW, being new to the market, it may bring about unforeseen side effects—beware! මේක අද්දැකීමෙන් ලැබුවද ? කොහෙද ලංකාවේ ගන්න තියෙන්නේ ? ------ Post added on 1738771397
  10. Starry Night

    SATINY කොන්ඩේට ????

    thanks bro ... මචං මේක එයා කොච්චර කාලයක් පාවිච්චි කරාද ? නතරකලොත් ආයේ කොන්දේ යන්න පටන්ගන්නවද ?
  11. Starry Night

    ලැප් එකක් තෝර ගන්න උදව්වක්

    buy Dell Latitude version, LASTS LONG, REALLY LONG :yes:
  12. Starry Night

    SATINY කොන්ඩේට ????

    Yap, said so ගාපු අය නැද්දෝ ... ------ Post added on 1738680667
  13. Starry Night

    SATINY කොන්ඩේට ????

    මචන්ලා මේ ලංකාවේ හදන SATINY කියන product එක පාවිච්ච් කරලා තියනවා ද ? ඇත්තටම ප්‍රතිපල තියනවා ද ?

    No contents