ඔය ගැන පත්තරෙත් ලොකු ඇඩ් එකක් දාලා තිබ්බ. ජිවයක් වගේ පොත් ගහල බෙදන්න ගත්තේ අද එකා නෙමෙයි බන් ගොඩක් කාලෙක ඉදලා
ඕවට මිනිස්සු බලෙන් බදවගන්න බහ බන්. එක්කෝ සල්ලි දෙන්න ඕනි. නැත්තම් ගුප්ත බලයක් ලෙඩරෝග සුව කිරීමක් පෙන්වන්න ඕනි
සල්ලි වලට ආගම මාරු කරලා ඕකට යන මිනිහෙක්ගෙන් ඔය ආගමටත් සේවයක් වෙයි...