1. maxboysl

    බෙස්ට් ලය්ෆ්

    හෝමාගමට ලගින්
  2. maxboysl

    පොඩි උදවුවක් ඕනි

    බුජ්ම්ප්
  3. maxboysl

    Bhagya Thennakoon

    :lol::lol:
  4. maxboysl

    දෙව්මි පෙරේරා-Deumi Perera

    පොඩ්ඩක් හොයල බලල දාපන් බන්. මාත් හිතුවේ ඇත්ත කියල. උබ සාමන්යෙන් පොඩ්ඩක් දෙපැත්ත බලල තේර්ඩ් දාන නිසා හැබැයි මචං කෙන්ක්ගේ විපතකදී කම්පා වෙන එක මෝඩ කමක් කියලා එක විහිලුවට ගන්න උන්ට විපතක් උනාම තේරෙනව මොකද තත්වය කියල ඕවාට ලේ කෝප කරගන්න එපා. තේරුමක් නැහැ. :yes::yes:
  5. maxboysl

    Leak photo/video

    ගිනි ගලක් නැද්ද කට උලාගන්න උබට
  6. maxboysl

    නිලි_බඩු

    මෙකි නම් බඩුවක් නෙමයි බන් හරි හොද ගුන්යපත් කෙල්ල බෙලිගෙඩියෙන් උපන් පත්තිනි අම්ම වගේ
  7. maxboysl

    නිලි_බඩු

    :lol::lol::lol:
  8. maxboysl

    නිලි_බඩු

    මුන් නිළියෝද බන් මුන් වෙස කම් කරලා කැරැක්ටර් ඉල්ලගත්තු උන්නේ:(:lol::lol:
  9. maxboysl

    නිලි_බඩු

    මේ නම් නිලියෝ බඩු වෙලා නෙමයි බන් බඩු නිලියෝ වෙලා
  10. maxboysl

    යකඩ*වැඩ්ඩෝ*හෙලුප්*ම්යි*මෑන්

    ඕක හදල දෙන්න නම් පුළුවන් මචං. එත් මය වෙලාවක් නැහැ. මොකද අපේ තාත්ත අසනීප වෙලා එකෙන් එයාගේ වැඩ ඔක්කොම මගේ කරට වැටිලා තියෙන්නේ, වැඩ වැඩි ගොඩක්. හදපු ෆ්‍රේම් එකක් තියනවනම් එක උබට ඕනි ගානට ලොකු කරලා දෙන්න පුළුවන්. බලමු මොන හරි කරන්න පොන් නො එක පිම කරපන්
  11. maxboysl

    Bhagya Thennakoon

    මහා බෝදියේ හිගන කැරික් නේ ලොකු ලයින් පෙන්නුවට
  12. maxboysl

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    :lol::eek::eek::eek: 8 ටම අරින එක ගැන නෙමයි කියල තියෙන්නේ උ. කලින් වෙලාවක් දාලා කියල පෙන්වන්න. 9 මරුවා කියමුකෝ 10 ට අනුරාද පුරේ
  13. maxboysl

    අලි ගැන කිඹුල් කඳුළු හෙලන කුරුසයින්ට

    පෙරහැරවල් වල යන අලින්ට මාර විදියට සලකනවා. නොකා නොබී උන්ව එක්ක යන්නේ නැහැ]
  14. maxboysl

    අලි ගැන කිඹුල් කඳුළු හෙලන කුරුසයින්ට

    හිංසාව කරලා කන්න ගත්තට පව් නැහැ එත් පෙරහරේ අරන් ගියොත් පව් පෙරහරේ එක්ක යන්නේ නැතිව මරාගෙන කෑවනම් පව් නැහැ:lol:
  15. maxboysl

    මගේම වෝල්ටි

    :)
  16. maxboysl

    Ravana returns

    ඕකා කොහෙද බන් නිඋදගෙන ඉන්නේ
  17. maxboysl

    අලි ගැන කිඹුල් කඳුළු හෙලන කුරුසයින්ට

    ලොල්... මගෙත් යාලුවෙක් ඉන්නව බන් පෙරහරේ අලි අරන් යනවට පට්ට විරුද්ද එකෙක් කතෝලිකයෙක්... හැබැයි හොදට ආදී පුඩි ගහන මස් මාළු නැතුව බත් කන්න බැරි කොල්ලෙක්. එත් පෙරහරේ අලියා ගියාම එක සත්ව හින්සාව. පිස්සු යක්කු ඕව ගැන කතාකරලා වැඩක් නැහැ
  18. maxboysl

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    patta thred අපේ ගෙවල් ගාවත් බෙල්ල කපල උගේ ගෙදරම මිනිහෙක්ව මාරුව. උත එක්ක එකට බීපු උන් කියල කියන්නේ. එත් හොයාගන්න බැරි උනා පොලිසියටත්. එක එහෙමම යට ගියා උට කෝල් ආපුවා කෝල් කරපු ය හැමදේම චෙක් කළාලු එත් ඒවගෙන් වත් සකකටයුතු කෙනක් හොයාගන්න බැරි වෙලා

    No contents