උබ කොහෙද ඉන්නේ??
උබ ඉන්න තැනට ලග තැනකින් කරගනින්
එකත් හොදට දන්නා කියන අයගෙන් අහල බලල.
දුර ඉන්න උන්ට කියල කරගන්න යන්න එපා මචං. උබට ප්‍රවාහනයට ලොකු වියදමක් දරන්න වෙයි.
ගොඩක් වෙලාවට ලිමඩු ( වඩු මඩුවක් කරන තැනකින්) කරගනින්. මොකද වර්ක්ෂොප් එකකින් කරගත්තොත් යම් තරමක ගැරන්ටි එකක් තියනවා.
ආතක්...