ණය ගෙවන්න තව ණය ගන්නව. ඒ ණය පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්නත් ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ ණය ගෙවන්න ටැක්ස් ගහන රටක් මේක. අවුරුදු 50ක් තිස්සෙ වෙන දේට ඉතින් රනිලට විතරක් බැනල වැඩක් නෑ
ඒකනං ඇත්ත මචං.. මහින්ද හිටියත් අද මේක තමා කරන්නෙ..
උඹේ කටට දාන්ඩ මසුරං නෑ මට
රෙප් 11+ ක් දෙන්ඤං



