මචන්ස්ලා.....කට්ටියටම සුබ උදැසනක්....අද මම කියන්ඩ හදන්නේ Robotics and AutoMation ගැන පොඩි දේවල් ටිකක්.....කවුරුත් ආසයිනේ රෝබෝලට.........

1) මුලින්ම අපි බලමු robo කෙනෙක් කියන්නේ කව්ද කියල.......?
robo කෙනෙක් කියන්නේ electro-mechanical මැෂින් එකකට....ඒ කියන්නේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු විද්‍යාව සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව යන දෙකේ එකතුවෙන් හැදෙන දෙයක්....මිනිස්සු මුලින්ම robo පිලිබඳ සංකල්පය ඇති කරගත්තේ මීට අවුරුදු සිය දහස් ගානකට උඩදී....තමන්ගේ වැඩ පහසු කරගන්ඩ හදාගන්න යන්තරයක්නේ ඉතින් ඇත්තටම ඔය robo කෙනෙක් කියන්නේ.හැබැයි ඇ කාලේ ඕක electro-mechanical නෙමේ mechanical විතරයි....මොකද ඇ වෙනකොට විදුලිය හොයාගෙන තිබ්බේ නෑ.....එක නිසා ඒවා fully Automated විදියට වැඩ කලේ නෑ....
2) දැන් තත්වය
එත් විදුලිය නිපදවා ගැනීමෙන් පස්සේ මිනිස්සු අවදානය යොමු කළා විදුලි බලය යොදාගෙන මේ robo ලාගෙන් වැඩ කරගන්න වැඩේ තව පහසු කරගන්න....කොහොමත් Automated robo ලව නිර්මාණය කරන්න පුළුවන් උනේ electronic කියන සංකල්පය දියුණු වෙනවත් සමග තමයි......මේ දේවලුත් එක්ක දැන් මේ robo තාක්ෂණය අද ඉතා දියුණු තැනක තියෙන්නේ. හැබැයි ඉතින් මුන් දියුණු වෙන්ඩ වෙන්ඩ මිනිස්සුන්ගේ රස්සා වලට කෙල වෙනවා.....
3) අපේ රටේ තත්වය
ලොකු ලොකු දියුණු රටවල වගේ ගොඩාක් දියුණු robo යන්ත්‍ර අපේ කර්මාන්තවල භාවිතා නොවුනට අපේ රටේ දැන් යම් මට්ටමක අවදානයක් තියෙනවා මේ දේවල් ගැන....
MAS Holdings (Automated knitting Machine)
මේ තියෙන්නේ ඕවයින් මහන ඒවා තමයි.....

....ඔය යන්තරේට නූල් දාපුවාම ඇඳුම ගෙතිලා එනවා....වාටි නැති(seamless) ඇඳුම් මහන්නේ මෙන්න මේවලින් තමා......මරුනේ වැඩේ....
4) අපේ රටේ අධ්‍යාපන ආයතනවල තත්වය
ප්‍රධාන වශයෙන් කිව්වොත් පේරාදෙණිය සහ මොරටුව ඉංජිනේරු පීඨවල තමා සැලකිය යුතු දියුණු මට්ටමක වැඩ කෙරෙන්නේ...මේ පාර Robocon 2013 වලටත් ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වුනා.....Robocon කියන්නේ ලෝකේ පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර පැවැත්වෙන වාර්ෂික robo තරඟය.....මේ පාර ගිය කණ්ඩායම පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ...මෙන්න අපේ අය තරඟ කරලා පකිස්තානු කණ්ඩායම 20-0 ලෙස පරාජය කරපු අවස්ථාව.....

5) අති නවීන තාක්ෂණය සහිත robo යන්ත්‍ර
ABB FlexPicker
Harvard University Robotic insects
RoboThespian: the British robotic actor
6) නවීන තාක්ෂණය අනුව කරලා තියෙන robo යන්ත්‍රවල වර්ගීකරණය
ඔන්න ඔහොම තමයි දැන් තත්වය.....එහෙනම් අපි ගියා.....

- Mobile robot
- Industrial robots
- Service robot
- Modular robot
- Collaborative robots
ඔන්න ඔහොම තමයි දැන් තත්වය.....එහෙනම් අපි ගියා.....
දන්නවනේ ඉතින් වැඩේ හොදනම් සලකල යන්න හොඳේ........