1. GuneBhai

    Where do you like to be born again?

    gimmelwald... swisterland...
  2. GuneBhai

    රතු රෝස ටෙලි නාට්‍ය ගීතය Rathurosa Teledrama Song

    චන්දන ලියානාරච්චි මොකක්ද බන් රගපාපු චරිතය?
  3. GuneBhai

    ඇත්ත කතා කරමු.

    ස්වාභාවික සම්පත් අපිට ලැබුනේ කොහෙන්ද? තරැ වලින්. තරැ වල නිශ්පාදනය කරන්නෙ මොනාද? ශක්තිය. ශක්තිය පදනම් කරගත්ත ශිෂ්ඨාචාර වර්ග කරන්න කැටගරි කීපයක් තියෙනවා 1,2,3 කියල. අපි හැබැයි මිනිස්සු විදියට 3 වෙනි එකවත් තාම සම්පූර්ණ කරලා නැහැ. ලංකාවේ හිටපු කතෝලික රජ්ජුරැවො දොන් ජුවන් ධර්මපාල. මිනිහාගේ ආණ්ඩුව...
  4. GuneBhai

    ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි

    අපේ foundry mans ලාත් සමාජෙන් කොන් කරපු කටිටිය නෙමෙයි නේ. කුලෙන් බාල මිනිස්සු විතරයි. සමාජෙන් කොන් කරපු සෙට් එකතසමා රොඩී, ගහල වගේ කුල. හැබැයි අපිට වඩා රැඩිකල් වැඩක් යුරෝපෙ foundry mans කරනව. ඒක තමා තනි තනිව ඉන්නෙ නැතිව සමාන රස්සා කරන කටිටිය එකතු වෙලා guilds හදා ගැනීම. මේක නිසා තමන්ගේ වෘතියෙ...
  5. GuneBhai

    ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි

    ඉන්දියාවෙත් කුල බෙදෙන්නෙ ශිල්ප ශේණි අනුව. බරාහ්මණ = අධයාපනය හැදෑරීම/ගුරැ කම ක්ශත්රීය = රාජය පාලනය වෛශ්‍ය = වෙළදාම ක්ශුද්ර = අපද්රවය කළමනාකරණය සහ අදාල රැකියා ඕක තමා සරලව ඉන්දියාවේ කුල බෙදිල්ල.
  6. GuneBhai

    ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි

    අපේ අධයාපන ක්රමය හැදිල තියෙන්නෙ සුද්දගේ සිවිල් සේවාවට ඕනි කරන වෘතියකයො බිහි කරන්න මිසක කාලීන අවශ්‍යතා අනුව හැඩගැහුන මානම සම්පතක් ගොඩ නගන්න නෙමේ. දැන් බලහන් සුද්ද එලවන්න ඔච්චර දත කාපු ඉන්දියාවෙ උන් උනත් දුර දැකපු නිසා ඉංග්රීසි බාශාව උන්ගෙ කරිකියුලම් වල එහෙම්ම තියා ගත්ත ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න...
  7. GuneBhai

    ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි

    ඉතින් එහෙනන් ඉන්දියාවේ කුල පීඩනය ත‍ියෙන විදියට ඉන්දියාව අපිටත් පහළින් ඉන්න ඕනි. අනික එංගලන්තය. පන්ති බේදෙ තදින්ම තිබ්බ රටක් ඒක. එහෙත් එහෙනන් දියුණුව අ‍ඩපණ වෙලා යන්න ඕනි. ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුල විදියට සළකන්න ඇත්තෙ රජ පාලනය තර්ජනයක් වෙන්න තිබ්බ නිසා වෙන්න ඇති. බලහන් නිකමට කඩු හදන මිනිහා...
  8. GuneBhai

    ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි

    අදයාපන‍ ක්රමයේ වැරැද්ද නිසා තමා අපි දියුණු රටක් උනේ නැත්තෙ... දෙක යුද්ධය....
  9. GuneBhai

    ඇත්ත කතා කරමු.

    ඕක අර ගූගල් ‍බෝයි කියපු එක තමා... ආතල් එකේ ජීවත් වෙන්න මහණ වෙලා පන්සලක් රන් කරන එක තරන් වෙන ආතල් එකක් තියෙනවාද? ඔන්න දේශපාලකයෙක් වත් සෙට් කර ගත්තනන් බෙන්ස් තමා ආ‍යේ.... කැම්පස් වල උන් නන් තනිකර වාසියට ඉන්න උන්.. උන්ගේ පෙනුමෙන් පේනවා අණ්ඩපාල කම...
  10. GuneBhai

    ඇත්ත කතා කරමු.

    සසර ගමන බියකරැ නිසා වෙන්න ඇති...
  11. GuneBhai

    ඇත්ත කතා කරමු.

    :yes::yes::yes: සිරා කතාව. එක මම දන්න පන්සලක පොඩි හාමුදුරැවෝ කෙනෙක් ඉන්නවා. මිනිහගේ වැඩේ දහම් පාසලට එන කොල්ලන්ට කෙල්ලො සෙට් කරල දෙන එක. පොඩි එකා නිසා ඉතින් හාමුදුරැවන්ට වැරැද්දක් කියන්නත් බෑ. කොලු කමට කරන දේවල් නේ. අනේ මන්දා....
  12. GuneBhai

    ඇත්ත කතා කරමු.

    ඕකට අපේ මිනිස්සුත් වැරදි බන්... මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ ඕනි කරන්නෙ මොකක්ද කියල. හාමුදුරැව‍ො දන්නෙත් නෑ මිනිස්සුන්ට ඕනි මොනාද කියල. මේක ‍දැන් ඩේ ටු ඩේ බිස්නස් එකක් කරගෙන. ජීවිතේ යතාර්තය හොයපු හාමුදුරැවරැ හිටපු කාලේ ඉවරද කොහේද දැන්... නැත්තන් මිනිස්සුන්ගේ පින මදි ඇති ඒ ව‍ගේ හාමුදුරැවරැන්ගෙන්...
  13. GuneBhai

    ඇත්ත කතා කරමු.

    බුදු හාමුදුරැවන්ට වරදින්න බැරිද?
  14. GuneBhai

    ඇත්ත කතා කරමු.

    අනිවා බන්. උන් කියන කතා ඇහුවාම කොයි ලෝකෙද ඉන්නෙ කියල හිතෙනවා අම්මප... මේ වගේ හරකුත් අපේ රටේ ඉන්නවානේ බන් බෞද්ධ කියාගෙන...
  15. GuneBhai

    ඇත්ත කතා කරමු.

    The person who claims that he knows everything knows nothing....
  16. GuneBhai

    ඇත්ත කතා කරමු.

    සිංහලය‍ාට කෙළ උනේ කාලිංග මාඝ ගේ ආක්රමණයෙන් පස්සෙ. එතකන් අප‍ේ මිනිස්සු සෑහෙන්න වැඩක් කරපු කට්ටිය. එතනින් පස්සෙ වැටුන වැටිල්ලට තාම නැගිට ගන්න බැහැ.
  17. GuneBhai

    ඕමි ගහන කෙල්ලෝ [poll]

    හම්මෝ ඒ කාලේ.... ඕමි ගැහුනේ නැත්තෙත ඇද උඩ විතරයි...
  18. GuneBhai

    ඇත්ත කතා කරමු.

    ඔවු‍නේ. හැම එකාටම බුද්ධ දර්ශනේ තේරෙන්නෙ නෑ. ඒකනේ ටිකක් අමුතු විදියට බණ කියන උන් පස්සෙ දුවන්නෙ. දැන් බලහන් අර සමන්තබඩ්ඩ. පොරගේ රැඩිකල් බණ අහලා රැඩිකල් පොරක් වෙනන් කොච්චර නන් සල්ලි තියෙන උන් යනවද? බුද්ධ දර්ශනේ තේරෙනවා නන් ඔහොම කරයිද.
  19. GuneBhai

    ඇත්ත කතා කරමු.

    දැන් කාලේ බණත් බිස්නස් එකක් බන්. වැඩිපුර කික් එක දෙන විදියට කතා කරන්න පුලුවන් කෙනා බලන් ඉද්දි පොහොසත් වෙනවා. හරයත් තියෙන දෙයක් කියන කෙනාට ඉතින් වනන්තරේ තමා...

    No contents