ලංකාවේ වාර්ගික ප්රශණයට මුල ඔය කෙහෙල්මල් රාජ්‍යය භාෂා ප්‍රශ්නයක් නම්
නෙවෙයි. එහෙනම් දැං දෙමලත් රාජ්‍යය භාෂාවක් නිසා ජාතික ප්රශ්නය දැන්
විසදෙන්න ඕන... ලංකාවෙ ජාතික ප්‍රශ්නයට හේතුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදයේ
බෙදා පාලනය කිරීමේ ප්‍රථිපතිය....සිංහලයොත් කවදාහරි යටත්විජිතයක් අයිති කර
ගත්තොත් ඔය බෙදා පාලනය කිරීම කියන එක තේරෙයි එදා වෙන කං අපිට ඕක තේරෙන්නෙ
නෑ.
සිංහල රාජ්‍යය භාෂාව කිරීම විතරක් නෙවෙයි දෙමල අය වාර්ගික ප්‍රශ්නයට
හේතු ලෙස තව කතාවක් කියනවා ඒ තමයි විශ්වවිද්‍යාල ප්රමිතිකරණය ... ඒත් සිංහලයෝ
කවදාවත් ඔය පොයින්ට් එක කියනවා මං දැකලා නෑ... ඒ මොකද සිංහල භාෂාව රාජ්‍යය
භාෂාව කිරීමත් විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණයත් යන ප්‍රතිපත්ති දෙකේම අරමුණ ගම්බද සිංහල
ජනතාවට අවස්ථාවන් ලබා දීම මිස දෙමල ජනතාව ට ඇති අවස්ථා අහිමි කිරීම නෙවෙයි.
ඒත් සිංහල ජනතාවටත් දෙමල ජනතාවටත් කන්න තියෙන්නේ එකම කේක් ගෙඩිය නම්
සිංහල ජනතාවට කේක් දෙන්න ගියහම අඩු වෙන්නෙ දෙමල අයගේ කේක් කෑල්ලෙන්...
ඉතින් මේකට සිංහලයා පලි නෑ. යටත් විජිත කාලයේදීම සිංහලයාට සම අවස්ථා ලැබුණානම්
අද ජාතික ප්‍රශනයක් කියලා එකක් නෑ.
නැහැ වාර්ගික ප්‍රශ්නේ තිබුන යට පය සිංහල බෂා ප්රශ්නය මගින් දෙමල මිනිහගේ ඔලුවේ විසබිජේ පළකරන්න් අවස්ථව ලැබුනා. කලුජුලියෙන් අවිලේන්න්න තියෙන ගිනට ප්ර්ටෝලුත් දාලා ගින්දරත් තිබ්බා.



ඔය කෑලි තමා අපේ උන් අහන්නෙම නැති පිලිපදින්නෙම නැති කෑලි. ඒවා තියෙන්නේ යන්න අමාරුම එහා කොනේ, වැඩිහරියක් දෙනා මෙහා කොන යන්තන් අල්ලගෙන ඉන්නේ ලාවට අර නමට හරි පොඩ්ඩක් තියෙන්න ඕනේ නිසා. පන්සලේ ඉන්න හාමුදුරුවරුවත් ඔහොම ඉන්නේ නෑ ඉතින් ඒ පන්සලටම ගිහින් ඒ හාමුදුරුවන්ගෙන්ම බණ අහන ගිහියෝ එහෙම ඉන්න විදිහක් නෑ.