1. GuneBhai

    මුස්ලිම්-ව්‍යාපාරිකයා

    :rofl::rofl::rofl::rofl:
  2. GuneBhai

    ඇත්ත කතා කරමු.

    :yes::yes::yes::yes::yes: අනිවාර්යෙන්. අන්තිමට කෙල වෙනකන් දන්නෙ නැහැ කවුරැත්. මේකට හ‍ොද කතාවක් තියෙනවා. මගේ යාලුවෙක් හිටියා හොරණ පැත්තෙ. මිනිහලාගේ පන්සලේ හාමුදුරැවො බඩු කාරයෙක් ලු. ඉතින් පොර දවසක් දායක සභාවෙ රැස්වීමක මේ ප්රසනෙ ඇදල ගන්න හදන කොට ගමේ අනිත් උන් කිව්වලු අපිට ඉන්න හාමුදුරැවොත් තරහ...
  3. GuneBhai

    ඇත්ත කතා කරමු.

    :rofl::rofl::rofl::rofl::rofl: අචින්ත්‍ය වූ ලෝක විෂය ගැන තරමක් හෝ නොදැන සිව්රක් දාගෙන බිස්නස් එකක් කරන් ඉන්න පුලුවන් නන් ඒ ගැන තර්ක විතර්ක කරන්න බැරි ‍මොකද? කාලාම සූත්රය ගැන ‍පොඩ්ඩක් මතක් කර ගන්න.
  4. GuneBhai

    N16 Super Saloon

    thel karanne 7-8 wage.... 1500cc ganna mokada 1300cc patta under powered
  5. GuneBhai

    ඇත්ත කතා කරමු.

    බුද්ධාගම වැරදි නන් ඒ ගැන කතා කරන්න බැරි මොකද? ඒක මිනිස්සුන්ට තියෙන අයිතියක්. ඔයාල නිකන් තලේබාන් නීති දාන්න හදන්නේ ඔයාලා මුස්ලිම් වගේ අන්තවාදී නිසාද? අද යුරෝපය මේ විදියට දියුණුවෙලා තියෙන්නෙ ඒ මිනිස්සු 1500 ගණන් වල ඉදන් තමන් අදහන ආගමේ හරය මොකක්ද කියල තර්ක කරපු නිසා. එයාලත් ඔයාල වගේ තලේබාන් විදියට...
  6. GuneBhai

    ඇත්ත කතා කරමු.

    එහෙම නෙමෙයි. අද ලෝකෙ වැඩිපුරම මාකට් වෙලා තියෙන්න මහායාන බුද්ධාගම මොකද බටහිර ලෝකෙ එක්ක ගනුදෙනු කරපු ආසියාවෙ මුල්ම බෞද්ධ රටවල් ටික මහායන අදහන චීනෙයි ජපානෙයි නිසා. අනික දලයි ලාමා තුමාගේ ප්රශ්නයත් මහායානය බටහිර ජනප්රිය වෙන්න බලපෑව. ථෙරවාදෙට වෙලා තියෙන්නෙ ‍හොද මාකටින් එකක් නැති එක බටහිර රටවල...
  7. GuneBhai

    ඇත්ත කතා කරමු.

    බුද්ධාගමය, බුද්ධ දර්ශණයයි කියන්නෙ දෙකක්. ඔය අද අපි දකින බුද්ධාගම ගැන නෙමේ බුුදු හාමුදුරැවො කතා කරන්නෙ. අපේ රටේ තියෙන්නෙ කාලයත් එකක් අපේ මිනිස්සු ආදි කාලේ ඉදන් පුරැදු වෙච්ච ගස් ගල් වන්දනාවම වර්ධනය කරගෙන ආපු දහමකට බුද්ධාගම ඈදලා තියෙන එක විතරයි. මේකෙ හරය බුදු හාමුදුරැවන්ගේ ධර්මය උනාට පිටට පේන ආමිස...
  8. GuneBhai

    Who is your Favorite ElaKirian and Why ?

    මළකඩය තමා ඉතින් ෆේවරිට්ම... ඉගෙන ගන්න ගොඩක් දේ තියේ උගෙන්.... ඊට පස්සෙ තව ගොඩක් චරිත තියේ.. නම් කරන්න අමාරැයි...
  9. GuneBhai

    ඇයි ජෙප්පො

    ප්රශන නැති තැන ප්රශන හදන්න පුලුවන්. උඹ එ්ක දන්නෙ නැද්ද. නැත්තන් උද්ගෝශණය කරන උන්ට ආමි එකට ගල් මුල් ගහන්න තරන් හයියක් ආවේ කොහොමද? එහෙම වෙන්න තරන් උනේ මොකක්ද?
  10. GuneBhai

    ඇයි ජෙප්පො

    වතුර දූශණය උනා නන් දූශණය උනා. ඒක කාලෙකට පස්සෙ එකපාර නැතිවෙලා යන්නෙ නෑ. එහෙනන් අර උතුරැ මැද පැත්තෙ වකුගඩු සීන් එකත් නැතිවෙලා යන්න ඕනි. ඕක තනිකර දේශපාලන ලකුණු දාගන්න කරපු ගේම් එකක්.
  11. GuneBhai

    ඇයි ජෙප්පො

    සිංහල ජාතිය ගැන කතා කරන එකද ජාතිවාදය? එතකොට දෙමළ මිනිස්සු දෙමලු ගැන කතාකරන එකවත් මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සු ගැනම කතා කරන එකවත් ජාතිවාදේ නෙමෙයිද? සිංහල උන් බහුතරය නිසා අපි අරැන් කරන දේ ඉවසන් සංහිදියාව සංහිදියාව කිය කිය හිටියම හරිද? ජාතිවාද මුලින්ම අත අැර ගන්න ඕනි සුලු ජාතිය නේද? උන් ඒ ටික කරන්...
  12. GuneBhai

    ඇයි ජෙප්පො

    :rofl::rofl::rofl: ඒ කාලේ ගිය පත්තර වල නන් තිබ්බෙ බඩු මිල වැඩි නිසා කරන මහා වැඩ වර්ජනය කියල මිසක් සංකේත වැඩ වර්ජනය කියල එකක් නෙමේ. මිනිස්සුන්ගේ හොද කමට වැඩ වර්ජනේ සාර්තක උන් නැහැ. පත්තර වල ලින්ක් තාම නෙට් එකේ තියෙනවා. ඒවා බොරැ කරනන් බෑ නේ. මට කිසි දෙයක් වෙනස් කරන්න ඕනි නෑ. යුදේදට මුවා වෙලා...
  13. GuneBhai

    ඇයි ජෙප්පො

    එතකොට 2008 කිලිනොච්චිය අල්ලගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි බඩුමිල වැඩී කියල වැඩ වර්ජන කරන්න හැදුවේ ඇයි බන් ජෙප්පො? කොටි ප්රශ්නය නිසාද? ජෙප්පො හරි විදියට සංධාන ගත උනාම දිනනවා. 2004 උනේ ඒක. එකපාර ආසන 41 ලැබුන. ඒ ගැම්මෙන් හරි විදියට වැඩ කලා නන් 2010 අඩුගානේ ප්රධාන විපක්ශය වත් වෙන්න තිබ්බා ජෙප්පන්ට.
  14. GuneBhai

    ඇයි ජෙප්පො

    :rofl::rofl::rofl::rofl: දේශපාලන උසිගැන්නිල්ලක් නෙවෙයි නන් බන් රතුපස්වල වතුර බීපු මිනිස්සු ලෙඩ්ඩු වෙන්න එපෑ. කෝ වතුර බීලා මැරිච්ච තියා අඩුගානේ බඩේ අමාරැව හැදිච්ච එකෙක් වත් ඉන්නවද? දූශණය වෙච්ච වතුර දැන් නැද්ද ඒ පැත්තෙ? උද්ඝෝශණ වලින් පස්සෙ එකපාර මැජික් එකකින් එහේ වතුර හොද උනාද දන්නෑ? ඔතන මිනියක්...
  15. GuneBhai

    දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කට

    දැන් යුරෝපෙ එහෙම ටික ටික ඒ පැත්තට යන බවක් තමා පේන්න තියෙන්නෙ. කොහොමත් 2100 වෙනකොට ගොඩක් රටවලින් ආගම් තුරන් වෙයි කියල සමහරැ විස්වාස කරනවා...=
  16. GuneBhai

    අවුෂ්විට්ස් මිනී කම්හල

    ජර්මනිය යුද්දෙ දිනලා තිබුනේ. එහෙම තියෙද්දි තමා එකපාර දේශපාලන කුමන්තරණයකින් ජර්මනියෙ පාලන පක්ශය බිද වැටිලා ඔය සමාජවාදී සෙට් එක බලයට එන්නෙ. උන් තමා හිටිගමන් සටන් විරාමයකට ගිහින් ජර්මනිය පරාජය බාරගත්ත විදියට යටත් වෙන්නෙ. හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැද ගන්න ලොකුම හේතුව ඕක තමා. අනික පරාජය බාරගත්තට...
  17. GuneBhai

    සෝමපාල ගේ සිංහයා

    Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා...

    No contents