1. smith500

    Bangkok Help

    dslr අඩුවට හොයන්න නම් අමාරුයි නේද එහෙ..අනික warranty එක්ක මෙහෙන් ගන්න එක වාසි..camera.lk නම් යන්න එපා.ජරාව..nikon agent කොල්ලුපිටියේ photo technica.මමත් එතනින් ගත්තේ nikon D3300 එකක්.bag.chip.tripod.tshirt.keytag. ඔක්කොම free.camera.lk එකේ බල්ලො ඒ ටික මට වෙනම 15000කට විකුනන්න හදවුවා.නිකම් දෙන්න...
  2. smith500

    Car 1ක් ගන්න ඕනෙ පොඩ්ඩක් වරෙන්

    එපා මචන්..ලොකු අමාරුවක වැටෙනවා..උබ නිදහසේ ජීවත් වෙන එකත් නැතිවෙනවා ඕකෙන්..ලක්ශ 15ට හොද වාහන ගන්න අමාරුයි..
  3. smith500

    සඳ දෙවිදු

    බුදුදහම ගාවගෙන කරන මේවා විහිලු නෙමෙයි බන්..මෙහෙම එවුන් දැක්කම මිනිස්සුමයි ෆෝම් කරලා ගන්නේ.ගනන් ගන්නේ නැතුව හිටියනම් ඉවරයි..මේක facebook අරෙහෙ මෙහෙ share කරාම මුන් නිකම්ම උඩ යනවා.joke එකට හරි මේවා share කරන එවුනුත් නිකම් අහක යන පවු පුරවගන්නවා..
  4. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    හායි සුදූ....ඔයත් ආවද..:love::love::love:
  5. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    උබ කියන කතාව හරි මචන්..ඒ උනාට බලපන්කෝ 121 ඒවා 35 දීලා ගන්න එවුනුත් ඉන්නවා. Wagonr අඩූවුනා කියලා ඒක පරන fb15 වගේ ඒවාට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැ ..එහෙනම් මචන් දැනටත් 29.50 ට unregistered wagonr තියෙන්නෙ..ඒත් 27 දීලා fb 15 ගන්නවනේ.අපි එලකිරියේ ඔය විදියට සන්සන්දනය කරලා කතාකරාට එලියේ වෙන්නේ වෙනස්ම...
  6. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    ඒත් මචන් දැනටම ඔය ඉම්පෝර්ට් කරන එවුන් 2017 vitz දෙනවා කියන්නේ 32ට.මම ad කීපයක්ම දැක්කා..zeon hybrid lankaa කියන්නේ ලොකු කොම්පැණි එකක්.උන් බොරු ad දාන එකක් නම් නැ ..තව ටික දවසක් යද්දි ඔය ගානට vitz ආවොත් මාකට් එක අමුතු වෙනවා මෙහෙ..
  7. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    fb15 හොද තත්වේ ඒවා දැන් හොයන්න අමාරුයි බන්..මට සෙට් උනේ පලවෙනි අයිතිකාරයගෙන් සුපිරි වන්ඩියක්..වයසක අන්කල් පප්පෙක්ගෙන් කොලබ..මම දැන් කාර් එක පාරට දැම්මත් අනිවා එකෙක් ඉල්ලනවමයි..එහෙම එක දීලා ආයේ කොහේ ගන්නද බන්..විට්ස් unregistered එකක් 30ට 31 ට සෙට් උනොත් අනිවා දීලා ගන්නවා..
  8. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    කොහොම උනත් මචන්..තව මාසයක් දෙකක් යද්දි ඔය ගානට ගන්න තියෙයිනේ..ලන්කාවේ මාකට් එක අමුතු වෙයි ඕකෙන්..නිසාන් fb15 ට වඩා විට්ස් අඩුවෙන්නත් විදිහක් නැ නේ බන්.හිතාගන්න අමාරුයි මොකක් වෙඉද කියලා...අනික දැන් 29ට 30ට විකුනන 2008 විට්ස් එහෙම කීයටද විකුනන්නේ 2017 එක unregistered 32 ට තියෙද්දී.
  9. smith500

    මහ නුවර මහියංගනය පාරේ රිය අනතුරු රැසකින් &#351

    අමනුෂ්‍ය බලපෑම් කියලා දෙයක් තියනවා...නමුත් ඔය හොල්මන වාහනේට නැග්ගා කියලා මොන බොරුද බන් ඕවා...
  10. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    call kale nam na...a unath oya ad eka dala thiyana zeon hybrid lanka kiyana company eka hoda ekak..
  11. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද.. toyota vitz අඩුවට විකුනනවා නේද බන් දැන් ...මේ බලහන් ඉක්මන් එකේ.. https://ikman.lk/en/ad/toyota-vitz-2017-for-sale-colombo-38 එතකොට බන් දැන් මේ 2017 වගේ එකක් ලක්ශ 10ක් අඩුවෙලා 32 ට වගේ යනකොට..ඔය 2007.2008 වගේ පාවිච්චි කරපු විට්ස් කීයට යයිද..තිබ්බේ නම්...
  12. smith500

    ලංකාවේ බිස්කට් වලට දාන වස

    food city.wala thiyanawa machan.."Royal Dansk"..nama.nil pata tin ekak..1100i..godak biscuit thiyanawa tin eke..paduth na..
  13. smith500

    කොහොමද_මැණික?

    එකට හිටපු එවුන් ඔත්තුව දීල වෙන්න ඕනි නේද බන්..ඕක කෝටි කීයක් වටීද බන්..
  14. smith500

    ශිෂ්ණයේ ප්‍රශ්නයක් (Penis Problem) 18+

    වට ප්‍රමානේ බලාගෙන ඉක්මනට ලී මෝලට ගිහින් කියපන්
  15. smith500

    කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න

    ලිද ගැබුරුද... ලනුව කොට නැත.. තුන්කාල නොව... එකහමාරේ බටය... ඉතින් සබද... රමනයට කාලයයි..
  16. smith500

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    අවුලකින්..තරහකින් කිවුවා නෙමෙයි මචෝ...උබල අපි එලකිරියේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..ඔය පරන කාර් ලොකු ගනන් වලට ගන්න එවුන් ඕනි තරම් ඉන්නවා බන්..දැන් බලපන්කො 121..allion එහෙම 2004 වගේ allion එකක් 35ක් විතර කියනවා..ඒ ගානට ඕනිතරම් එවුන් ගන්නවා බන්..මෙහෙමයි..ඔය nissan tida එහෙම අලුත් උනත් මාකට්...
  17. smith500

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    පරන fb15 වගේ ඒවා මිනිස්සු ගන්නේ නැ:shocked::shocked::shocked: .....මොකක්.....:shocked::shocked:. අනේ යකෝ..:angry::angry::angry:.උබ කිවුවනේ ගොන් කතාවක් ඉදලා ඉදලා....මම 2000අවුරුද්ද fb 15 එකක් අරන් දැන් මාස අටයි..ගත්තේ විසි තුනට..මාස අටට..දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා..පාරට දැම්මොත් අනිවා එකෙක්...
  18. smith500

    ලංකාවේ බිස්කට් වලට දාන වස

    අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත්...
  19. smith500

    ලංකාවේ බිස්කට් වලට දාන වස

    මම එලකිරියේ දැකපු.රටේ තත්වේ හරියටම තේරුම් ගත්තු නියම පොරක්....ජයවේවා මචන්..රෙප්+++++.
  20. smith500

    අයවැයෙන් පුංචි කාර්වල මිල අඩු වුණාද

    අඩු වෙන්නේ නැ තමයි...අඩු වෙයි කියලා බලන් ඉන්න එවුන්නේ මෝඩයෝ..මොකාට චන්දේ දුන්නත් සෙතක් නැ කියලා තෙරෙන්නේ නැතිතාක් ඒ පත්වෙන ආන්ඩුව ඒ මෝඩයින්ට පුකේ අරිනවා තමයි...

    No contents