හරියට තේරෙන්නේ නැති කීප දෙනෙක් ඉන්න නිසා තේරුම් කරන්නම්..මෙහෙමයි ඕක වෙන්නේ..දැන් ඔය මේ පාර අයවැයෙන් ගොඩක් වාහන වල මිල අඩුවෙන්නේ නැ ..ලීෆ් විතරනේ ලක්ශ 10ක් අඩුවෙනවා කියන්නේ.ඒක අයවැයෙන් අඩුවුනාට..ලීෆ් කියන වාහනේ ආනයනය කරද්දි ලක්ශ 10ක් අඩු කරලා බදු ගැහුවට..වාහන වෙලදපලේ ඒ මිල අඩුවෙන්නේ නැ ..ඒකට...