මචන්..මෙතන තියෙන්නේ දේශපාලකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි.රටේ සමස්ත ජනගහනයෙන් ගොඩක් එවුන් ඔය දේශපාලකයො වගේම හොරු.ඉරිසියාකාරයෝ.කුහකයො.අනුන්ට හදිහූනියම් කරන එවුන්.බලපන්කෝ ඔෆිස් එකක් ගත්‍තත් කේලාම් කාරයෝ.ගනුදෙනුවක් කරන්න ගියත් වන්චාකාරයෝ..ඒ වගේ දූශිත ජනගහනයක් ඉන්න රටකින් පත්වෙන දේශපාලකයො කොහොමත් හොරු තමයි..