1. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් බන්..මට හිතෙන්නේ උව ටෙස්ට් කැප්ටන් කරලා ටෙස්ට් විතරක්ම ගහන්න ඕන..මු නිකන් Eng වල කුක් වගේ..උත ඔහොමනෙ..එකනේ උව අයින් කලෙත් ODI එකෙන් :D
  2. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එක දාන්න පුරුදු වෙයන්කෝ...මේ හල්පරුවට වඩා තිරිමාන්න 1 දානවා හිර වෙන්නේ නැතුව..උව කෑවනේ අරවින්දයා T20 world cup දලා :angry::angry:
  3. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මන් නම් කියන්නේ කරන මගුලක් බෝල් නොකා ගහන්න ඕන බන්..මුන් බෝල් කළා යනවා..පස්සේ උන් අන්තිමට ගහන්න ගිහින් අවුට් වෙනවා..එකෙන් වෙන්නේ උන් කැපිලා මේ වගේ කබ්බෝ ඉතුරු වෙන එක :rofl::rofl: චන්දිමාල් T20 ගන්න එකාට බු හනස්සකින් ගහන්නන ඕන.. S/R =>103 :angry::angry:
  4. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මු නම් තනිකරම කාලකන්නියෙක්..මන් නම් කියන්නේ ටීම් එකේ කපලා දාන්න ඕන :angry::angry: Aus වල වගේ උනා මුව කපලා :D ලෑල්ල දානවා නම් අන්තිමට දාපු ටික අල්ලලා යන්න ඕන...මු නිසා දැනටම මැච් එක පරදා වෙලා තියෙන්නේ..මෙහෙම කොටලා 225 ගහන්න පුළුවන් :angry::angry:
  5. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එපා කරපුම player කෙනෙක්,හැමදාම සංගා,මහේලට බැන බැන ඉන්නවා...කොට කොට 50ක් ගහලා තමන්ගේ තැන බෙර ගන්නවා.. මු අදත් ගහන්නේ තනිකරම selfish ඉනිමක් :angry::angry:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල් බෝල් 100ක්ත විතර 55ක් වගේ ගහවි..උ වැඩිම ලකුණු වේවි..අපේ ගොබ්බ fans උව උඩ දාවි.. Eng ODI tour එකේ උනා,උ 50 ගහපු මැච් 04ම අපි පරාදයි ;)
  7. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් බන් එපා වෙනවා..ඔහොම කොට කොට ඉදලා චන්දිමාල් යනවා,පස්සේ එන අය පු* ඉරාගෙන ගහන්න ඕන :angry::angry:
  8. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල් ටෙස්ට් ගහනවා ෆාස්ට්,ඕවර ගහනවා ටෙස්ට්
  9. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බුවා දැන් දැක්කේ නැහැ වගේ වෙන බයිලාවක් ගහනවා..සුපුරුගේ උගේ method එක :rofl:
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමල්ට මැච් 119ක් ගහලත් තාම 1 දාන්න බැනේ :angry::angry:
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Club match වල ගැහුවට international නැහැ... List A avg 20.00 :P:P ඔන්න කියනකොටම ගියා :angry::angry:
  12. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    100% true 4 main bowlers ඉන්නවනේ (KMDN Kulasekara, JDF Vandersay, RAS Lakmal, PADLR Sandakan)
  13. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ස්පින් දෙන්නෙක් අරන්..පුදුමයි :shocked::shocked: DS Weerakkody ඇරෙන්න අනිත් අය නම් හොදයි නේද :yes:
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    කෑමක් වගේ.. සීකුගේ ප්‍රසන්න තික්ෂිල ද සිල්වා චතුරංගද සිල්වා ධනංජය ද සිල්වා මේ හතර දෙනාම All rounder ස්ලානේ :shocked::shocked: espncricinfo එකේ තියෙන්නේ මෙහෙම ;)
  15. Barry Allen

    මේ උබ කියපන් 150$ milestone එකක් හදන්න කියලා..එහෙම හැදුවොත් වැඩේ බාර ගනින්..උගේ කලින් review...

    මේ උබ කියපන් 150$ milestone එකක් හදන්න කියලා..එහෙම හැදුවොත් වැඩේ බාර ගනින්..උගේ කලින් review කොහොමද? මටත් මේ කෙලවිලා ඉන්නේ එක ලගම fake project දෙකක් බලෙන් direct hire award කරලා..මොනවා කරන්නද reject කළා :(
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ගේ කුරුල්ලෝ දැන් හැමතැනම :dull::dull: :growl::growl:
  17. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එකේ තිබ්බ එක මෙතන දැම්මේ...තොපි cricket thread එක gay thread එකක් කරන නිසා :growl::growl:
  18. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඉසුරු උදාන,සේක්කුවා දෙන්නම හෙට ගහනවා කියන්නේ :P
  19. Barry Allen

    Job Opportunity in Europe

    පඩිය මදි නැද්ද :P

    No contents