1. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    පට්ට නැහැ මචන්,මාස දෙකක් විතර නොකර හිටියොත් ආයිමත් 7500ට විතර යනවා :baffled: තාම earning rate 6.30 අඩුම ගානේ 7.0 තියෙනවා නම් තමයි Freelancer.com එකේ පොරක් කියලා පිලි ගන්නේ :rofl::(
  2. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    ඉඩමක් ගන්න බැලුවේ බන්..බලන්න ගියපු ගෙවල් හෙනම චාටර් :(:sorry: ඉඩමක් ගන්නත් බැරි ලයින් එකක් තියෙන්නේ.. http://ikman.lk/en/ad/bokundara-land-sale-for-sale-colombo බලපන්කො ගණන්.. ලක්ෂ 9.50 1 PP :shocked::shocked:
  3. Barry Allen

    Niroshan Dickwella

    :rofl::rofl:
  4. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අන්න Pak රේප් කරනවා Aus කාරයෝ.. :rofl::rofl: කෝ මේ කාසිම් :dull::dull:
  5. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දින්නෝ.. සෙනසුරු මාරුව = මැතිස් :rofl::rofl:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බින්දුමාල් T20 දාන උන්ට සිරාට කියලා මඩු වලිගෙන් තලන්න ඕන :growl::growl:
  7. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එහෙම වෙන්නේ නැහැ අද..අන්න උ open ඇවිත් :shocked::lol:
  8. Barry Allen

    ~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

    75% කියලා තියෙනවා..තව තියෙනවා :dull:
  9. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මේ අපි කියක් විතර ගහවිද?මට හිතෙන්නේ 120-140 අතරේ :oo::baffled:
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Gunaratne 19 ඕවර එක දාලා 20 සේක්කුවට නොදුන්නේ ඇයි.. චන්දිමල්ටත් සුවර් නැහැ සේක්කුවා :rofl::rofl:
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඉසුරු උදාන හානවා...ඕක නම් හරි යන්නේ නැහැ.. මන් කලින්ම කිව්වනේ අපිම හොදම ස්පින් දෙන්නෙක් දාලා ගහන්න ඕන කියලා.. ODI එකේ වත් සදකන්,වැන්දසන් දෙන්නම ගැහුවොත් හොදයි :(
  12. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    ඒ ලංකාවේ උන්නේ..උන් අපිව තියා ගන්න කරණ දෙකයි පනහේ වැඩ.. Godadday එකේ නම් එහෙම rules එකක් නැහැ...අපේ නමට එන්නේ,මන් හෙන පච details ටිකක් දැම්මත් එක්ක domain owner :rofl::rofl:
  13. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    මොඅනවද යකෝ මේ කියවන්නේ :sorry::sorry: Free domain කියන්නේ.. 1 year hosting plan එකක් ගනිද්දී දෙනවා Godaddy එකේ Free domain එකක්,අපිට කැමති available .com එකක් ගන්න පුළුවන්,කෙලින්ම අපේ නමට එන්නේ..මොන transfer කතාවක් නැහැ :growl: මෙචර වෙලා කිව්වේ ඕක ගැන :dull: ටෙස්ට් කරන්න ඕන Economy plan එක...
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    සේක්කුවා තව මැච් 05කත අවස්ථාව හිමි කර ගත්තා :P
  15. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    එහෙම වෙන්නේ නැහැ..එහෙනම් දැන් domain එක leave කරන නිසා හොස්ටින්ග් එක අවුල් යන්න එපයි :rofl::rofl: අනික free domain උනත් ලස්සන පෙන්නවා domain list එකේ renew date එකත් එක්ක :nerd: ඔය සුද්දෝ දන්නවද?බලන් ගියාම උනුත් ටෙස්ට් නොකර තමා කියවන්නේ :dull::dull:
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල් ගොන් අලුත් එකාට දෙනවා පලවෙනි ඕවර එක කුලසේකර ඉන්දෙද්දී :dull::dull:
  17. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    හොදයි..hack වෙන්න ඉඩ ප්‍රමානේ වැඩි..දැනගෙන කරන්න ඕන :dull:

    No contents