1. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    Free දෙන Domain එක බැදිලා නැහැ අපේ හොස්ටින්ග් එකවුන්ට් එකට...ඒ නිසා domain renew කිරීම හෝ නොවීම කරන්න පුළුවන්..එකට හොස්ටින්ග් එකත් එක්ක connection එකක් නැහැ.. හොස්ටින්ග් මාරු කියලා එහෙම domain එක ගන්නේ නැහැ..අපිට domain එක free දෙන්නේ 1 year නිසා උන්ට අවුලක් නැනේ. මන් නිකන් දෙන නිසා ගිය පාර...
  2. Barry Allen

    ගෙයක් හදන්න help

    ඔව්,අනික හයිය නැහැ
  3. Barry Allen

    ගෙයක් හදන්න help

    4 million Block ගල් එපෝ
  4. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    මේ මක්කයි කියවන්නේ ඔහේ :eek: මන් කියන්නේ අලුතෙන් හොසින්ග් ගන්නවා renew කාලේ ආවම කියලා..renew කරනවට වඩා එක ලාබ නිසා..එකම එකවුන්ට් එකෙන් කරන්න පුළුවන්..ඒ නිසා අලුත් hosting එකක් ගත්තා පරණ එක ඉවර වෙද්දී එනකොට,හොද low traffic වෙලාවක් බලලා DNS මාරු කරා.. නොමිලේ දෙන domain එක renew කරනවා (මේ දවස් වල...
  5. Barry Allen

    Skype offline මොකෝ?බරටම වැඩ වගේ :P

    Skype offline මොකෝ?බරටම වැඩ වගේ :P
  6. Barry Allen

    ~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

    ඔව් ඔව් එකත් එක්ක බැදී කතා ගොඩක් ඇත :dull:
  7. Barry Allen

    ~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

    ඔව් උ දන්නවා කතාවෙන් ගේම ගහන්න..මොනවා උනත් උගේ සිංහල හැගීම තියෙනවා..ඒ නිසා වැඩිය කිඳී දාන්න හොද නැහැ :P උ තනි මරිසි ගහන්නේ..කාලයක් පොඩි කොල්ලෝ කුර්ට්ටෝ මුව ඇදහුවා,මු වැනිලා script හැදුවා කියලා :dull:
  8. Barry Allen

    ~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

    අප්පට සිරි වැනිලා සින් එක උබ දන්නවද :baffled: මන් හිතුවේ කිරියේ ඕක ගැන දන්නේ මන් විතරයි කියලා :rofl::rofl:
  9. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    දැන් DNS update වෙනවා 1 hour,ඒ නිසා මන් නම් හිතන්නේ නැහැ ඔකේ ලොකු බලපෑමක් වේවි කියලා :P ඔය ගුගල්කරයා video දාන Mat කියන්නෙම නයි :dull:
  10. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    වරදක් නැහැ...Support වලට ටිකක් අවුල්..email support නැනේ... මගේ account එකේ නම් chat support තියෙනවා..:)
  11. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    මට නම් කියන්න තියෙන්නේ වියදම් කල $220 අපරදේ කියලා තමා :sorry::( මුලින් කිව්වේ නැත්තේ පව් නිසා :dull:
  12. Barry Allen

    ~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

    ඔය මනුස්සයා SLIT එකේ exam fail වෙලා අනාත වෙලා යන්තන්ම් ගොඩ ගිය එකෙක්...දැන් දෙනවා සුපිරි ටෝක් :lol::lol:
  13. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    මන් නම් කරන්නේ අවුරුද්දකින් අලුත් හොස්ට් එකක් ගන්න එක..මේ පාර නම් 03 year ගත්තා...මාරු කරන එක මහා දෙයක් නැනේ :nerd: ගොඩක් හොස්ටින්ග් අයගේ මුලින් ගනිද්දී අඩුයි,renew කරද්දී හැමිනෙන ගණන් එන්නේ :lol::lol: Use your brain,cheat them :P
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    :rofl::rofl: උට ඔය ජොලියට ටුවර් එකක් දීලා...බය වෙන්න දෙයක් නැහැ ඊලග එකේ උ නැහැ :lol::lol: :rofl::rofl: RIP Sri Lanka Cricket :(
  15. Barry Allen

    ~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~

    :lol::lol: හරි එකෙක් උපදෙස් දෙන්නේ... :dull::dull:
  16. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    මං කතා කරන plan (Economy) එකේ one site...Deluxe plan එකේ තමා unlimited,එත් එක නම් ගණන්..මන් නම් කරේ අවුරුදු 03කත එක පාර ගත්තා..161$ ගියා :dull: Title එකට H1 set කරන්නේ wordpress front end template එකෙන්නේ :nerd: දැන් තියෙන 99% වල එහෙම හදලම ඇති
  17. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    හොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ? :eek: Godadday renew > අලුතින් ගන්නවට වඩා :rofl::rofl: සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන් :dull:
  18. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    වැන්ඩර්සේ/සඳකැන් දෙන්නම ගැහුවොත් හොදයි..එත් වෙන්නේ නැති දෙයක් :dull:
  19. Barry Allen

    My online E money journey Monthly $2000 after 6 months

    එකනේ මන් කියන්නේ 99% SEO කියලා කරන්නේ customer අන්දලා සල්ලි කඩා ගන්න එක කියලා..මන් ඔය Freelancer.com,upwork top SEO කරන උන්ගේ වැඩ බලලා තියෙනවා තනිකරම කරන්නේ රැවටීමක්..උන්ගේ marketing වලින් ගොඩ යන්නේ පච මෝලක් ඇද බලා :cool:

    No contents