මචන්ලා මගේ යාලුවෙක් ෆෝන් එකක් අහුලල අද උදේ. අයිතිකරය හොයා ගන්න ෆෝන් එකේ කිසි contact එකක් නැහැ, අඩුගානේ google account එකක්වත් add කරලා නැහැ.
සිම් එකක්නම් තියනව ඒත් එකාට මේ වෙනකම් කිසි කෙනෙක් කතා කලෙත් නැහැ.. මේක ජල්තර කෙස් එකක් වගේද? මොකද කරන්නෙ මේකට?