ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මගේ යාලුවෙක් ෆෝන් එකක් අහුලල අද උදේ. අයිතිකරය හොයා ගන්න ෆෝන් එකේ කිසි contact එකක් නැහැ, අඩුගානේ google account එකක්වත් add කරලා නැහැ.
    සිම් එකක්නම් තියනව ඒත් එකාට මේ වෙනකම් කිසි කෙනෙක් කතා කලෙත් නැහැ.. මේක ජල්තර කෙස් එකක් වගේද? මොකද කරන්නෙ මේකට?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ජින්තුවා;19127949 said:
    අනේ මන්ද බන් මොකක් හරි සීන් එකකට use කරපු එකක් වගේ පේන්නෙ

    mona wwage phone ekakda?
    uba hodata hithapan ubema phone ekada danne na .eeye wery mara gathe ahinde ubema phone ekada danna NA:rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan kale owa dakkath dakke ne wage palayan mchn.kauda danne rape case ekak ehema karala kawa hari mattu wenna wisi karala dalala kiyala.anthimata ube yaluwage tamai ata deka talanne policyen