දවස ගානෙ අරක්කු බොන එකා, පාට කරපු බීම බොන එකා, සිගරට් ගහන එකා, විස බෙහෙත් ගහපු එලවලු පලතුරු කන එකා වතුර ටික පියුරේට් එකෙන් පෙරලා බොන්න හදනවා...
අනේ බන් ඔවා ඔක්කොම ලොකු ලොකු සමාගම් වලින් සල්ලි හොයන්න ගහන දහන්ගැට...
කෝටි ගනන් වියදම් කරලා රිසර්ච් කරනවා මිනිස්සු අන්දලා කීයක් හරි හොයාගන්න පුලුවන්...