ත්‍රිවිල් become a හර්ස්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ලංකාව හදන්න නම් දැඩි තීරන අරගන්න වෙනවා...

කට්ටියකට දුක් විදින්න වෙයි කට්ටියකට හොදක් වෙනකොට...

හැමෝම හොර නැතුව වැඩකරන්න වෙනවා... රජයේ අය විශේශයෙන්...

දේශපාලකයොත් 75% ගහලා 25% වැඩ කරන එක නවත්තලා... 10%ක් ගහලා 90% වත් වැඩ කරන්න ඕනේ...

ඔහොම අවුරුදු දහයක්වත් ගියොත් ඔලුව ඉස්සගන්න පුලුවන් වෙයි...

ඒත් ඉතින් මේ රටේ එදත් අදත් හිටියේ එලෝ පොල් පෙන්නන කට්ටිය ඒ නිසා වෙනකන් ශුවර් එකක් නම් නෑ...
 
  • Like
Reactions: I_Simon

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    අයෙත් අහල බන්,
    මම ට්‍රේනිං ගිය ආයතනය රජයේ එකක්,
    මම ඇස පනාපිටම දැක්ක රජයේ සේවකයෝ කෙතරම් මහන්සි වෙනවද කියල.
    කිසිම දෙයක් අපතේ නම් යවන්නේ ම නැ:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් කියහන්කෝ ඔය මහත්තයින්ට අවසන් ගමන් යන්න කැමති වීල් එකේද හර්ස් එකේද කියල :oo:

    මාව නම් මලාට පස්සෙ මොකේ අරන් ගියත් කමක් නෑ බන්.. :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ලංකාව හදන්න නම් දැඩි තීරන අරගන්න වෙනවා...

    කට්ටියකට දුක් විදින්න වෙයි කට්ටියකට හොදක් වෙනකොට...

    හැමෝම හොර නැතුව වැඩකරන්න වෙනවා... රජයේ අය විශේශයෙන්...

    දේශපාලකයොත් 75% ගහලා 25% වැඩ කරන එක නවත්තලා... 10%ක් ගහලා 90% වත් වැඩ කරන්න ඕනේ...

    ඔහොම අවුරුදු දහයක්වත් ගියොත් ඔලුව ඉස්සගන්න පුලුවන් වෙයි...

    ඒත් ඉතින් මේ රටේ එදත් අදත් හිටියේ එලෝ පොල් පෙන්නන කට්ටිය ඒ නිසා වෙනකන් ශුවර් එකක් නම් නෑ...

    aniwa strict decisions one thama.
    habai meke dn wela thiyenne parliment eke un gasa kanwa wadi eka.ethana hoda un hitiyoth thawa 10Y walin hoda ratak hadnna puluwan
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    threeweel, bike , ganan wadi kara kiyala colombo trafic eka nan adu wenne na eka sure,:angry::angry: ekata parawal hadanna ona , guwan palan, polwayatin underground parawal hodata hadanna ona , gana wadi kara kiyala minissu bike, threewel ganna eka adu karaida ?:angry: , anika optional cheap wahana market wena eka witharai wenne, mewa adunwala denneth government ekamai, eken kisima control ekak nam wenne nah :angry: accident ahema thawa wadi wenwa witharai, balama qaulity thahadu kali wahana hinda me mage mathayai....:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදපන් තෝ මැරුනම අම්මපා වීල්බැරෝ එකක ගෙනියනවා...

    කවුරුහරි ඒක විඩියෝ කරල FB දැම්මොත් උබටත් hit එකක් වෙන්න පුලුවන්...:baffled:

    නිකමට ඔය ළඟ පත අම්ම එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කතා කරලා ඕක පෙන්නහන් :P

    අම්ම දන්නව මට පිස්සු කියල...:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොළඹ කිට්ටුව නම් හර්ස් එකක් ගන්න තරම් අග හිඟ මිනිස්සු සැහෙන්න අඩුයි,
    දුරට වෙන්න තම හිඉටියොත්,
    නමුත් ඒ මිනිස්සු එදිනෙද ජීවිතයේ ඕන තරම් ඔයිට වැඩ දුර යනවා පයින්,
    ඒ වගේ මිනිස්සුන්ට ඕක කරතියන යන එක ම අරුමයක් නෙමේ.
    අනික ඒ පති වල වතු ලොකු නිසා තමන්ගේ වත්තේම වළලන වෙලාවලුත් තියෙනවා.

    දන්නව බං මාත් උස්සං ගිහිං තියෙනව කිලෝමීටර් 4ක් විතර ඒත් පුච්චන්න ගන්න වෙලාවක් තියේනං පරක්කු වෙනවනෙ :sorry: :sorry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දන්නව බං මාත් උස්සං ගිහිං තියෙනව කිලෝමීටර් 4ක් විතර ඒත් පුච්චන්න ගන්න වෙලාවක් තියේනං පරක්කු වෙනවනෙ :sorry: :sorry:

    කොළඹ අතමා බන් ගොඩක් වෙලාවට පුච්චන්නේ ගෑස් දාල කරන්ට් එකෙන් BBQ වෙන්න :baffled:
    තවම පිට පළාත් වල වලලනවා, පිච්චුවත් මිනිස්සු ලස්සනට සැය ඇදලා පුච්චනවා:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකනම් ගොඩක් දුර පළාතක වගේ..:baffled:
    අසරණකමට කරන දෙයක් වෙන්න ඕනේ...
    එක සැරයක් දුප්පත් මනුස්සයෙක් එයාගෙ මැරුණ පුතාව කාඩ්බෝඩ් පෙට්ටියක දාල ත්‍රී වීල් එකක දාගෙන ගිහින් තිබුණ..:sorry:
    හොයල බලද්දි මිනිය මල් ශාලාවකට බාර දෙන්න සල්ලි නැති කමට එහෙම කරල තිබුණේ..
    මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති.. මටනම් සෑහෙන දුක හිතුනා මේ සීන් එකට...:sorry: ගොඩක් වෙලාවට මිනිස්සු අසරණ උනාම කර ගන්න දෙයක් නැති කමට කරන දේවල් බන් මේවා..:baffled:
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේකනම් ගොඩක් දුර පළාතක වගේ..:baffled:
    අසරණකමට කරන දෙයක් වෙන්න ඕනේ...
    එක සැරයක් දුප්පත් මනුස්සයෙක් එයාගෙ මැරුණ පුතාව කාඩ්බෝඩ් පෙට්ටියක දාල ත්‍රී වීල් එකක දාගෙන ගිහින් තිබුණ..:sorry:
    හොයල බලද්දි මිනිය මල් ශාලාවකට බාර දෙන්න සල්ලි නැති කමට එහෙම කරල තිබුණේ..
    මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති.. මටනම් සෑහෙන දුක හිතුනා මේ සීන් එකට...:sorry: ගොඩක් වෙලාවට මිනිස්සු අසරණ උනාම කර ගන්න දෙයක් නැති කමට කරන දේවල් බන් මේවා..:baffled:

    එක නම් ඇත්ත බන්, ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමහරක් කරන වැඩ නිසා ඇත්තටම අසරණ මිනිස්සුන්ටත් තැනක් නැති වෙන එක
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Aluthen ena wahanetath mewage pettiyak euwanam hari

    මේකද දන්නේ නැනේ
    Bajaj-RE60-Urban-City-Car-1.jpg