කෙලින්ම manufacture ගෙන් වහනයක් තමන්ගේ නමට ගන්න පුළුවන් හැබැයි process එක ගොඩක් වෙනස් . මුලින්ම DEALER කෙනෙකු හරහා ORDER එකක් MANUFACTURE ට දෙන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕන විදිය මම කියලා දෙන්නම්
ජපන් DOMESTIC වාහනයක් EXPORT කරන්න ලේසි නැහැ.. එකට කරන්න තියෙන්නේ ජපානයේ ඉන්න කෙනෙකු නමට වහනය අරගන්න. ගොඩක් වෙලාවට වහනය DEALER ම REGISTER කරලා දෙනවා ඉන් පසු වහනය EXPORT කරන්න දාන්න (වාහන EXPORT කරන එක ජපානේ තහනම් කරලා නැහැ මොකද උන්ට ගොඩක් සල්ලි එන්නේ මේවයින්.) එච්චරයි. මෙහෙ ඉන්න AUCTION AGENT ලා SALE කාරයෝ ගල් ආදෝ . උන් කියන්නේ අමුලික කෙපර. ඕවා විස්වාස කරන එවුන් ඉන්න නිසා උන්ට ගානක් නැහැ.
වහනයක් ගන්න ජපන් යන්නම ඕනේ නැහැ . හරියට වැඩේ කරන කෙනෙකු අල්ලාගෙන කර ගන්න . FULL TRANSPARENT එකක් තියෙන්න ඕනේ වැඩ වලට.
උබලා ඕන තරම් මගෙන් වාහන අරගෙන තියෙනවා . කාටද කියන්න පුළුවන් මම වංචාවක් කරා කියලා . හරි විනිවිද භාවයක් තියෙන්න ඕනේ මචන් වැඩේට.
COMPANY නම් වලට අතේ සල්ලි තියෙනවානම් වාහන ගෙන්වන්න එපා . උබලගේ සල්ලි වලින් උන් ගොඩ යන්නේ . LOKU TURNOVER බැංකු වලට පෙන්වන්නේ උබලගේ සල්ලි. SALE කාරයන්ට ජපනෙන්ම USANCE LC FACILITY දෙනවා ඒවාට උන් සල්ලි ගෙවන්නේ වාහනේ විකුනලා . මමත් USANCE LC කරනවා එත් කිරියේ උන්ට නම් කරන්නේ නැහැ . (එතකොට ගාන වැඩියි . USANCE LC දානවානම් මම කියලා දන්නේ.)
LEASING එකක් යනවානම් අනිවා COMPANY නමට වාහනේ ගෙන්න වෙන්නේ එතකොට කතාව වෙනස එතනදී නම් උබලගේ පොඩි මුදලකට COMPANY එක RISK එකක් ගන්නවා. එක සාදාරනයි.
තමන්ගේ නමට වාහන ගෙනවානම් උපරිම 3ක් පුළුවන් ඊට වඩා වැඩි උනොත් BUSINESS කියලා INCOME TAX ගෙවන්න වෙනවා නමුත් තමන්ගේ තීරුබදු PERMIT එකකට වහනයක් ගෙනල්ලා තියෙනවානම් හෝ කොන්දේසි සහිතව රේගුවෙන් වහනයක් එලියට අරගෙන ඇත්නම් අවුරුදු 5ක් යනකන් මොකුත්ම කරන්න එපා. එහෙම උනොත් කලින් වහනයටත් අලුතින් ගෙනාවා වහනයටත් FULL DUTY PAY කරන්න වෙනවා.
තමුන් අලුතෙන් වහනයක් එකවර මුදල් දී ගන්නවානම් මාස 8කට හෝ අවුරුද්දකට පසුව අනිවා INCOME TAX ගෙවන්න වෙනවා. මුලින්ම පොඩි මුදලකට TAX FILE එකක් OPEN කරගන්න. ඒවා හදන අය ගොඩක් ඉන්නවා .