මාබල් බීච් එකේ රහස.
මමත් ගිය මාසේ ගියා ගෙදර අයත් එක්ක. මොකද්ද ඔතන රහස කියලා කියන්නම්.
අතුලුවෙනකොටම වාහනේ නවත්වලා එකෙනුත් බැහැලා උන්ගේ ticket කවුන්ටර් එකට ගිහිල්ලා ticket ගන්න කියනවා. මමත් ඉතින් එහෙම බැහැලා ගිහින් ticket ගත්තා අරගෙන ඇතුලට ගියාම navy එකට ඕන තැන තමා park කරන්න දෙන්නේ. ඊට පස්සේ ඔය...